පකිස්ථානයේ ගෘහස්ථ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ දී කළ විනය විරෝධී කි‍්‍රයා නිසා අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් වන සොහායිල් ඛාන්, ෆවාඞ් අලාම් සහ කාලීඞ් ලතිෆ් යන තිදෙනාට වසරක කී‍්‍රඩා තහනමක් පනවා තිබේ. පාකිස්තානු කි‍්‍රකට් බලධාරීන් විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.
29 හැවිරිදි සොහායිල් ඛාන්ට පකිස්ථානය තුල සියලූ ම කි‍්‍රකට් තරග තහනම් වන අතර අලාම් ට සහ ලතිෆ් ට විස්සයි-/20 කි‍්‍රකට් තරග තහනම් වේ.
කරච්චි කි‍්‍රකට් සංගමයේ සභාපති වන සිරාජුල් ඉස්ලාම් බුඛාරි පවසා සිටියේ මෙම තරග තහනම පැනවීම තමා කලකිරවන දෙයක් වුවත් අන් අයටත් ආදර්ශයක් දීම සඳහා එම පියවර ගැනීමට සිදුවූ බවයි.
මෙම ක‍්‍රීඩකයන් තිදෙනා පසුගිය මාසයේ ලාහෝර් නුවර පැවති විස්සයි-/20 කි‍්‍රකට් තරගාවලියේ සුපිරි අට තරග වටයේදී හිටපු පකිස්ථාන කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකු හා දැන් පුහුණුකරුවකු වන තවුසීෆ් අහමඞ්ව විවේචනය කර තිබේ.
සොහායිල් ඛාන් පකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරග 2ක්, එක් දින ජාත්‍යන්තර තරග 5ක් හා විස්සයි-/20 අන්තර්ජාතික තරග 3ක් කී‍්‍රඩා කර ඇති අතර 27ත් හැවිරිදි ෆවාඞ් අලාම් ටෙස්ට් තරග 3ක්, එක් දින ජාත්‍යන්තර තරග 27ක් හා විස්සයි-/20 අන්තර්ජාතික තරග 24ක් කී‍්‍රඩා කර ඇත.
(**)
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පකිස්තානු කි‍්‍රකට් කී‍්‍රඩකයන් තිදෙනකුට තහනමක්
යොහාන් Sunday, 21 April 2013 11:35 AM
එතකොට අපේ අර ඉපල් ගිය අයටත් මොනවහරි කළොත් ඊළඟට ඉන්න අයත් යමක් ඉගෙන ගනීවි. (නි)