ශ්රී ලංකාවේදී ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තානය සහ ඕස්ටේ‍්‍රලියාව අතර එක්දින ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නොහැකි වී තිබේ. එම කාලයේදී එස්.එල්.පී.එල්. තරගාවලිය පැවැත්වෙන නිසා සත්කාරත්වය ලබාදීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. ඕස්ටේ‍්‍රලියානු පිල 1998 වසරේ සිට පාකිස්තානය සංචාරය නොකරන අතර පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය වෙනත් රටවල ක‍්‍රීඩාංගණ පිළිබඳ අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තාන් - ඕස්ටේ‍්‍රලියා තරග ශ්‍රී ලංකාවේ නෑ