IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාකිස්තානය ‘සුපිරි අට’ වටයට

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පලලෙකැලේ ක‍්‍රීඩාංගණයේ අද (25) රාත‍්‍රි පැවැති පළමු වටයේ අවසන් තරගයේදී පාකිස්තානය කඩුලූ 8 කින් බංග්ලාදේශය පරාජය කරමින් ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබාගත්තේය. ‘සුපිරි අට’ වටයේදී ශ‍්‍රී ලංකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය පළමු කාණ්ඩයේ ද,  ඕස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්තානය දෙවැනි කාණ්ඩයේ ද, තරග කරයි. මෙහිදී පාකිස්තානය ලකුණු 140 කට අඩුවෙන් දැවී ගියේ නම් ශුද්ධ ලකුණු වේගය අනුව තරගාවලියෙන් ඉවතට විසිවන අතර බංග්ලාදේශය ‘සුපිරි අට’ වටයට පැමිණෙයි. බංග්ලාදේශය  ඕවර 20 කදී කඩුලූ 6 ට 175 (තමීම් ඉක්බාල් 24, ශකීබ් අල් හසන් 84, මුෂ්ෆිකුර් රහිම් 25, යසීර් අර්ෆට් 25/3) පාකිස්තානය  ඕවර 18.4 කදී කඩුලූ 2 ට 178 (මොහොමඞ් හෆීෂ් 45, ඉම්රාන් නසීර් 72, නසීර් ජම්ෂීඞ් නොදැවී 29, කම්රාන් අක්මාල් නොදැවී 22, අබුල් හසන් 33/2)



අදහස් (0)

පාකිස්තානය ‘සුපිරි අට’ වටයට

සිල්වා Wednesday, 26 September 2012 12:35 AM

දෙවෙනි වටයෙදි ඉන්දියාව හා පාකිස්තානය ‍ගෙදර යවන්න උත්සාහා ගන්න‍‍...අපේ උපරිම සහයෝගය දෙනවා. (ස)

:       0       0

ෆාරුක් Wednesday, 26 September 2012 09:36 AM

ලංකාවට ජයවේවා

:       0       0

තුවාන් Wednesday, 26 September 2012 09:52 AM

මෙදා සැරේ කප් එක අපි උස්සමු (ස)

:       0       0

දිලංකා Wednesday, 26 September 2012 10:08 AM

ඉන්දියාවේ මේ පාර මාර කෑමක් කනවා ඕස්ට්‍රේලියා වලින්..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site