ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (24 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට සුළු වේලාවකට පෙර පාකිස්තානු කණ්ඩායම ලකුණු 100 කට දවාගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය.
පළමු ඉනිමේදී ලකුණු 372 ක් ඉදිරියෙන් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම තණතීරුවේ පවතින යහපත් තත්ත්වය නිස නැවතත් පන්දුවට පහර දීමට තීරණය කළේය.
නුවන් කුලසේකර (27/2), සුරාජ් රන්දිව් (13/4) සහ රංගන හේරත් (30/3) පාකිස්තානු පිලේ කඩුලූ බෙදා හදාගත්හ.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානය ලකුණු 100 කට දැවී යයි
shehan Sunday, 24 June 2012 01:57 PM
මරු මැච් එක............... සංගාට ඊළඟ තරගෙදි ලකුණු 200ක් ලබා ගන්නට හැකි වේයැයි ප්‍රාර්තනා කරනවා.
අචිනි Sunday, 24 June 2012 02:00 PM
අපේ සිංහපටවුන්ට සුබපැතුම්
සුනිල්-DOHA Sunday, 24 June 2012 03:21 PM
ජයවේවා! ජයවේවා!
ඒ.ප්‍රදීප් Monday, 25 June 2012 07:46 AM
සංගා පවු
ප්‍රදීප් Monday, 25 June 2012 07:46 AM
අනේ පවු සංගා