IMG-LOGO

පාකිස්තානය යළි තරගයට බසී

කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් එක්ව ගොඩනැංවූ ලකුණු 225  ක සම්බන්ධතාව නිසා පාකිස්තානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (3 වැනිදා)  සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටියේය. තේ පානයෙන් අනතුරුව ලකුණු 42 ක් තුළදී කඩුලූ 4 ක බිඳ වැටීම නිසා පාකිස්තානු පිල නැවතත් තරගයට අවතීර්ණ වී සිටින අතර තරගයේ දිනයක් ඉතිරිව තිබියදී, පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් ගැලවීම සඳහා ශී‍්‍ර ලංකා පිලට තවත් ලකුණු 74 ක් අවශ්‍ය වෙයි. ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ කඩුලූ 5 ක් පමණි. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ පාකිස්තානු පිලට වඩා තවමත් ලකුණු 273 ක් පසුපසින් සිටිති.



අදහස් (0)

පාකිස්තානය යළි තරගයට බසී

සිසිර Wednesday, 04 July 2012 10:04 AM

මුලින්ම සඟට සුබ පැතුම් / එත් කෝ අපේ කට්ටියගෙන් සහයෝගයක් සංගට . ගියපාරත් ඕකමයි උනේ මම නම් හිතන්නේ සමරවීර ගැන ටිකක් හිතන්න වෙයි දිනේෂ්ට අවස්ථාවක් දුන්නොත් නරකද .

:       0       0

අමිල Tuesday, 03 July 2012 08:39 PM

පළමුව තරගය බේරගන්න සංගා.. ඊළගට ඔබේ ලකුණු දෙසීය කරා යන්න.. සුභ පැතුම්..!!

:       0       0

සඳුන් නිව්යෝර්ක් Tuesday, 03 July 2012 09:58 PM

වැඩියෙන් පරිස්සම් වෙන්න ගිහින් මහෙලයි සමරවීරයි දෙන්නම ඉල්ලගෙන කෑවා

:       0       0

කුමාර Tuesday, 03 July 2012 11:06 PM

අපේ අයගේ තියෙන ලොකුම දුර්වලකම තමයි ඕනවට වටා පරිස්සම් වෙන්න යන එක . ඒ කරලත් ලකුණක්වත් නොගෙන අවුට් වෙනවා. තවම ඇයි ඒ වරදින් ගොඩඑන්න බැරි.

:       0       0

රුවන් Tuesday, 03 July 2012 11:51 PM

අපේ අයට අල්ල අල්ල ගහන්න බැහැ.. බය නැතිව ගහනවානම් කඩුලු වැටෙන්නෙත් නැහැ ළකුණුත් එනවා..

:       0       0

ද සිල්වා Wednesday, 04 July 2012 12:25 AM

මම හිතන්නේ හරි විනිසුරුවෙක් නම් නියමිත පරිදි කණ්නාඩි පැළදිය යුතුයි. මෙයාලගේ හැම තීරණේම දෙන්නේ මහේලටම තමයි.

:       0       0

උපුල් Wednesday, 04 July 2012 05:15 AM

සංගාගේ හැකියාව සංගා විතරයි දන්නේ

:       0       0

දිමුත් Wednesday, 04 July 2012 06:25 AM

නියමයි සංගා. ඔබට පුලුවන් 200 ගහන්න.

:       0       0

රුවන් Wednesday, 04 July 2012 08:11 AM

සංගා මුලින්ම 200 ගහලා පස්සේ අපි 400ටත් යමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 138 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2258 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site