ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන, II වැනි කාණ්ඩයේ, ටෙනිස් තරගයේ යුගළ තරගයෙන් පාකිස්තානු පිල තරග වට 3-2 ක ජයක් ලබාගත්තේය.
අද (සෙනසුරාදා) පැවැති යුගළ තරගයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් දෙදෙනා වූ හර්ෂණ ගොඩමාන්න සහ රජීව් රාජපක්‍ෂ පරදවා ලකුණු 6/2, 6/7, 2/6, 6/3 සහ 6/2 ලෙසින් යුගළ තරගය ජයගැනීමට අසාම් කුරේෂි සහ අඛීල් ඛාන් සමත් වූහ.
සිකුරාදා පැවැති කේවල තරග දෙකේදී ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය තරගයක් බැගින් ජයගැනීමට සමත් වූ අතර අද පැවැති තරගයේ ජයත් සමගින් පාකිස්තානු පිල තරගාවලියේ 2-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටී.
සමස්ත තරගයේ තවත් කේවල තරග දෙකක් ඉතිරිව ඇති අතර එම තරග ඉරිදා (3 වැනිදා) පැවැත්වීමට නියමිතය.
සමස්ත තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායම නවසීලන්තය සහ ලෙබනනය අතර පැවැත්වෙන අනෙක් II වැනි කාණ්ඩයේ තරගයේ ජයග‍්‍රාහකයා හමුවනු ඇත.
ඡයාරූප : ශානුක අරවින්ද
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාකිස්තානය පෙරමුණට එද්දී පීඩනය ශී‍්‍ර ලංකාවට