ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද (19) සවස තරගය නතර කරන විට පකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 259 ක් ලබා සිටියේය. සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු තවුෆික් උමාර් ලකුණු 109 ලබා නොදැවී කී‍්‍රඩා කරන අතර අනෙක් අන්තයේ රැදී සිටින අසාර් අලී ලකුණු 60 ක් ලබා සිටී. උමාර් -අලී දෙදෙනා අතර නොබි`දුණු සබදතාවය ලකුණු 141 කි
ඡායාරූපය : ඒ. එෆ්. පී.
2025 නොවැම්බර් මස 04
544
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්තානය තරගයේ පාලනය අතට ගනී