ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානු පිල සමත්විය. තරගයේ පස්වැනි හා අවසන් දිනය
වු අද (7) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ලකුණු 255 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 87 ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 413 සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 181
පාකිස්තානය පළමු ඉනිම සියලූ දෙනා දැවී 340 සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 87
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානය ටෙස්ට් තරගාවලිය ජය ගනියි