ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී අද(18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පකිස්තාන පිල කිසිවකු නොදැවී ලකුණු 27ක් ලබා සිටියේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල ලකුණු 197 කට දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේය.
ඇන්ජලෝ මැතිව්ස්
2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්තානය කිසිවකු නොදැවී 27