පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයෙන් (දිවා/රාත‍්‍රි) පාකිස්තානු ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
පාකිස්තානය ලකුණු 135 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 34.1 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව ඕවර 42 කදී කඩුලූ 8 ක් දැවී 135 (ළහිරු තිරිමාන්න නොදැවී 42, තිසර පෙරේරා 17, නුවන් කුලසේකර 18, උමාර් ගුල් 24/3, මොහොමඞ් සමී 19/3, මොහොමඞ් හෆීෂ් 20/2)
පාකිස්තානය ඕවර 34.1 කදී කඩුලූ 4 ක් දැවී 135 (මොහොමඞ් හෆීෂ් 37, මිල්බා උල් හක් 30, උමාර් අක්මාල් නොදැවී 36)
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාකිස්තානය කඩුලූ 6 කින් ශ්‍රී ලංකාව පරාජය කරයි
දෙව්මිත් Friday, 08 June 2012 03:04 PM
සංගක්කාර හා මැතිව් ටෙස් තරඟ වලට විතරක් සීමාකරන්න..දිල්ෂාන් මුලින් ලකුණු 60 ක්70 ක් ගැහුවේ නැත්නම් තරඟයක් දිනන්නේ කලාතුරකින්...
සුභාෂීණි Friday, 08 June 2012 02:29 AM
පළමු පෙළ පිතිකරුවන් සෙල්ලම් කරන්නේ පාසල් කණ්ඩායමක වගෙයි
යේෂාන් Friday, 08 June 2012 02:40 PM
අර්ජුන තමයි මම දැකපු හොදම නායකයා,, දෙන් ඉන්න අය සල්ලි වලට මැච් ගහන අයනේ.. අයියෝ ලංකාවේ ක්‍රිකට්..
ප්‍රනාන්දු Friday, 08 June 2012 02:09 AM
හැමදාම පරදින්නේ ඇයි?? අයි ඩොන්ට් නෝ වයි...??
සුසන්ත Saturday, 09 June 2012 03:10 AM
දිල්ශාන් තරඟයට ආවත් ගහන්නේ නෑ.
නිපාල් -දොහා Friday, 08 June 2012 03:58 PM
පළමු පෙළ පිතිකරුවෝ ටික අසාර්ථකයි... ඒත් අපිට තව අවස්ථා තියෙනවා.. මහේල ආරම්භක පිතිකරුවෙක් විදියට ඒන්නේ නැතිව උපුල් තරංග දාන්න ඕන. ඩිල්ෂාන් ඕනවට ඒපාවට සෙල්ලම් කරනවා වගෙයි..
බූරුවා Friday, 08 June 2012 08:20 AM
ටොස් එකේ වැරැද්ද තමයි හේතුව
හිරාන් Friday, 08 June 2012 09:09 AM
SLCB එක කරුණාකරලා අලුත් ක්‍රීඩකයින්ටත් අවස්ථාවක් දිය යුතුයි
සල්මන් Friday, 08 June 2012 04:07 PM
ඊළඟ මැච් එක බලමු.....මහේල ගහමු.......
නාමල් Friday, 08 June 2012 08:39 AM
කෝ අපේ සිංහයෝ....
වීඒස් Friday, 08 June 2012 08:40 AM
අප රට වෙනුවෙන් නොව මුදලට ක්‍රිකට් ගසන්නෙමු
සිසිර Friday, 08 June 2012 09:31 AM
පිතිකරුවන් පන්දුවට පහර දෙන්නේ හරියට පන්දුව එක්ක තරහින් වගේ...ප්‍රතිඵලය පරාජය තමයි....
සිසිර Friday, 08 June 2012 08:52 AM
තව ටිකක් ගෙවන ගාන වැඩිකරල බලමුද ??
කලූ Friday, 08 June 2012 05:44 PM
ගහයිද ????.......
දර්ශන Friday, 08 June 2012 09:28 AM
මෙ IPL සෙල්ලම් කරන ඔක්කොම team එකෙන් අයින් කරන්න තියෙන්නෙ. එතකොට වත් අපිට හරියට match එකක් බැලුවහැකි.
සපුමල් Friday, 08 June 2012 10:08 AM
අනුශූරයා ......විලි ලැජ්ජාවේ බෑ... ?
SK Friday, 08 June 2012 09:30 AM
අපරාදේ මම නිවාඩුවකුත් දාගෙන මැච් එක බැලුවේ.ඒ සල්ලි වලින් බල්ලන්ට ෆයිඩ් රයිස් අරන් දෙන්න තිබුණා
ෆාරු Friday, 08 June 2012 09:41 AM
මැච් එකක් පරාදවුණා කියල ඔහොම කියන්න එපා....
උදයසිරි Friday, 08 June 2012 09:55 AM
ක්‍රිකට් බැලීමත් ඒපා කරවනවා
හේමන්ත Friday, 08 June 2012 10:04 AM
මේක පුදුම ලෝකයක්නේ.දිනන්නමයි ඕනි.ඉතිං ඔය පාකිස්ථානය දිනුවේ.රට ගැනම හිතලා ක්‍රිකට් ගහන්න බෑ
සන්ජය Friday, 08 June 2012 07:17 PM
ලංකාවේ සේරම එකයි. තණතීරු හදන අයට තේරෙන්නේ නැ කොහොමද ODI match එකකට තණතීරුව හදන්නේ කියල. මැච් එපා කරනව මුන්. අපේ වුන් දැන් over 50ක් තිබුනත් ගහන්නේ over 20කට ගහන 150, 160,නැත්නම් අමාරුම අවස්තාවක ගහන 120, 130ක් වගේ ගානක් තමයි. ඇත්තමයි මේ ගැන මෑතකදි තරග දිහ බැලුවම ඔන පොඩි එකෙක්ට තේරෙනවනේ.20-20 මැට්ච් වලට අපිත් ආසයි තමයි ඒත් අපේ ක්‍රිකට් වලට මෑතකදි වෙලා තියෙන දේවල් දැක්කම ඒකත් දැන් එපා වෙලා යනවා.තව දෙයක් තියෙනවා, මේ සේරම අපේ රටට වෙන්න තවත් හේතුවක් තියෙනවා, එක තමයි අලුත් නිති ගෙනාව දවසේ ඉදලා අපේ අයට එකට හුරු වෙන්න බැරි වූනා තවමත්. පරන බෝලෙන් වැඩ ගත්ත මාලිංගට යන එනමක් නැති වෙන්න දැන් ගහනවා,අලුත් බෝලෙන් හොදට බෝල් කරන්න වගෙම හොදට බැට් කරන කොල්ලෙක් හදන්න ඔනේ. අනිත් එක 3rd power play වලට හොදම average තිබුන අපේ අයට. දැන් over 40ට කලින් 3rd power play ගන්න ඕන කියන අලුත් නීතිය අවම ඒක හරි හැටි පාලනය කරගන්න බැරිව නිකරුනේ කඩුලු ටික යනවා. අන්තිමට over 40 -50 වෙනකන් තියෙන over 10 ගහන්න කෙනෙකුත් නෑ. මේවා හරියට තේරුම් අරගෙන, මේවාට පිලියමක් දැන්ම යෙදුවොත් නැවතත් යතා තත්වයට පත්වෙයි කියලා මම හිතනවා. IPL ගැන ක්‍රිඩකයන් විදියට ඔවුන් හිතලා තීරනයක් ගන්න ඔනේ. මොකද ඒකෙන් රටට වෙන හානිය ගැන ඔවුත් හිතන්න ඕනේ.
චන්දිම Friday, 08 June 2012 10:18 AM
තව ටික දවසකින් ක්‍රිකට් ඉතිහාසයට පමණක් වෙයි....
හූනා Friday, 08 June 2012 07:32 PM
හූනා කිව්ව වගේ කියන්නම් ... ශුවර් පරාදවෙනවා.....
සජී Friday, 08 June 2012 10:38 AM
අපරාදේ නිදි මරාගෙන මැච් එක බැලුවේ.මට දැන් ඔෆිස් එකෙත් නින්ද යනවා
සුදේෂ් Friday, 08 June 2012 11:00 AM
ඕක තමයි අපි කිවුවේ එල්ලේ ගහමු කියලා
සදුන් Friday, 08 June 2012 11:45 AM
පාකිස්තානු කොල්ලෝ ටික දැක්කමත් අපේ කන්ඩායම මානසිකව වැටෙනවා
මහී Friday, 08 June 2012 11:23 AM
දැන් ඉතිං මහේල මොනව හරි කියන්නේ නැතෑ