ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 281 ක් ලබා සිටියේය. ඒ වන විට කඩුලූ 6 ක් අතැතිව පාකිස්තානුවෝ ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 42 ක් ඉදිරියෙන් සිටීමට සමත්වුහ.
අද දිනයේ තරගය නතර කිරීමට විනාඩි කිහිපයක් ඉතිරිව තිබියදී තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවකට අසාර් අලි කඩුල්ල මුවා කිරීමේ වරදට හසු ව දැවී ගියේය. අලි පන්දු 242 කදී හතරේ පහර 9 ක් සමග සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත්විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පාකිස්තානය කඩුලූ 4 ට 281 යි