ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (7)ලකුණු 255 ක ඉලක්කයක් හඹා යන පාකිස්තානු පිල තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 61 ක් ලබා සිටියේය. ඒ අනුව පාකිස්තානයට ජයග‍්‍රාහණය සඳහා කඩුලූ 7 ක් අතැතිව ලකුණු 194 ක් ලබා ගැනීමට තිබිණ. ඔවුන්ට ඒ සඳහා ඕවර 32 ක්ද ඉතිරිව තිබේ. ශ්‍රී ලංකා පිල කඩුලූ 6 ක් දැවී 181 ක් ලබා සිටියදී දෙවැනි ඉනිම අත්හිටුවීය.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානය කඩුලූ 3 ට ලකුණු 61 යි