විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දකුණු අප‍්‍රිකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේ අද (28) පැවැති පළමු තරගයෙන් පාකිස්තානය කඩුලූ 2 ක තියුණු ජයක් ලැබීය. දකුණු අප‍්‍රිකාව ඕවර 20 කදී කඩුලූ 6 ට 133 (ජේ. පී. ඩුමිනි 48, ඒ. බී. ඩිවිලියස් 25, යසීර් අර්ෆට් 25/2, මොහොමඞ් හෆීස් 23/2) පාකිස්තානය ඕවර 19.4 කදී කඩුලූ 8 ට 136 (මොහොමඞ් හෆීෂ් 15, උමාර් අක්මාල් නොදැවී 43, උමාර් ගුල් 32, ඬේන් ස්ටෙයින් 22/3, රොබින් පීටර්සන් 15/2)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාකිස්තානය කඩුලූ 2 කින් දකුණු අප‍්‍රිකාව පරදවයි
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 12:58 PM
පාකිස්ථානය ඉතා දක්ෂ ලෙස පන්දු යැවුවා. මෙය අපිටත් හොද පාඩමක්. (නි)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 03:09 PM
අපිට සතුටුයි. (නි)