ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (7) මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම කඩුලූ 6 ක් දැවී 181 ක් ලබා සිටියදී අත්හිටුවීය. ඒ අනුව පාකිස්තානු පිලට තරගයේ ජයග‍්‍රාහණය සඳහා ලකුණු 255 ක් ලබාගත යුතු අතර තරගයේ අවසන් දිනය වන අද වර්ෂාව නිසා තරගය ආරම්භ කිරීම දිවා විවේකයෙන් පසුව සිදු කෙරිණ. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 413 ක් ලබාගත් අතර පාකිස්තානය පළමු ඉනිම ලකුණු 340 කට සීමාවිය.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයට ලකුණු 255 ක ඉලක්කයක්