IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පාකිස්තානයට ලකුණු 236 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල  ඕවර 50 අවසානයේ කඩුලූ හතක් දැවී ලකුණු 235 ක් රැස් කළේය. පාකිස්තානය ජයග‍්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කය සම්පූර්ණ කළ යුතුය. ශ්‍රී ලංකාව  ඕවර 50 යේදී කඩුලූ 7 ට 235 (උපුල් තරංග 77, තිලකරත්න ඩිල්ෂාන් 28, දිනේෂ් චන්දිමාල් 15, මහේල ජයවර්ධන 50, ජීවන් මෙන්ඩිස් නොදැවී 17, තිසර පෙරේරා 13, සයිඞ් අජ්මාල් 61/3, සහිඞ් අෆ්රිඩි 35/2)



අදහස් (0)

පාකිස්තානයට ලකුණු 236 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site