ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් (දිවා/රාත‍්‍රී) පාකිස්තානු ක‍්‍රීඩකයෝ ලකුණු 21 ක ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත්විය. පාකිස්තානය ඕවර 50 කදී කඩුලූ 8 ට 257 ශ්‍රී ලංකාව ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 236
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පාකිස්තානයට ලකුණු 21 ක ජයක්
සුභාෂ් Saturday, 19 November 2011 06:26 PM
මොකද මේ වෙලා තියෙන්නේ?