එංගලන්තය සහ පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පාකිස්තාන් පිලට කඩුලූ 10ක ජයක් හිමිවිය. මෙම තරගයෙන් ජය ගැනීමට පාකිස්තානයට දෙවැනි ඉනිමේදී ලකුණු 15ක් ලබා ගත යුතුව තිබුණි. එය ඔවුන් කිසිවකු නොදැවී ලබා ගැනිමට සමත්විය. තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1-0 ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් සිටී. තරගයේ වීරයා ලෙස කඩුලූ 10ක් දවාගත් සයිඞ් අජ්මාල් සම්මාන ලැබීය. එංගලන්තය පළමු ඉනිම 192 සහ දෙවැනි ඉනිම 160 (ජොනතන් ට්‍රොට් 49, ගුල් 63/4, අජ්මල් 42/3, රෙහ්මන් 37/3). පාකිස්තානය පළමු ඉනිම 338 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 15.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයට කඩුලූ 10 ක ජයක්