IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘පක්ෂය හා පාට නොබලා ඡන්දය දෙන්න‘

ජාතිය, පක්ෂය හෝ කුලය නොතකා නියම සුදුස්සාට ඡන්දය දෙන්නැයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති කීහ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමු වී පැයක සාකච්ඡාවකින් පසු සෝභිත හිමියන් පැවසුවේ මෙවර ඡන්දයේ ලොකු වෙනසක් දක්නට ඇති බවයි.

‘රටක ජනාධිපතිවරයා නිකුත් කළ ලිපියක් පවා යළි යළි විනාශනය කිරීම නතර කිරීමට හැකි වීම නිදසුනක්. මීට පෙර ඡන්දවලදි එහෙම සිදු වුණේ නෑ. ඒක පාර්ශ්විකව ප්‍රචාරක කටයුතු කළ බව කවුරුත් දන්නවා. ‘

එය ඉතා යහපත් ප්‍රවනතාවක් බව ද, මැතිවරණ කොමසාරිස් නීතිය රකිමින් මැතිවරණය පැවැත්වීමට ගන්නා උත්සාහයට ඡන්ද දායකයන් ද සහාය දිය යුතු බව ද ඒ හිමියෝ කීහ.

‘ඡන්ද පොළය යන්නැයි හැම කෙනකුගෙන්ම මා ඉල්ලනවා. ඡන්ද දායකයාගේ එකම යුතුකම එයයි.‘

_DSC0148 _DSC0164 _DSC0168 _DSC0170 01(1)



අදහස් (0)

‘පක්ෂය හා පාට නොබලා ඡන්දය දෙන්න‘

සත්‍යයා Monday, 17 August 2015 01:14 AM

ඔය පක්ෂ වල කොඩිවල ඇති හැම පාටකින්ම පාහේ වසා ඇත්තේ දුෂණයේ යෙදෙන තක්කඩි දේශපාලුවන්ගේ විකෘති වූ මුහුණුයි. මේ කඩතුරා ඉවත්කර මොවුන් යැවිය යුත්තේ කොහාටදැයි අපි තීරණය කරන්නෙමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site