IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පක්ෂයක් පාටක් නැති බව ජනපති යළිත් කියයි

ජනපතිවරයා ලෙස මේ වන විට ඇති ඕනෑම අභියෝගයක් ජනතාව වෙනුවෙන් ජයගැනීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (2) මාවනැල්ල, අරණායක, උස්සාපිටිය රිවිසඳ විදුහලේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.

ජනපති ලෙස රටේ සුබ සිද්ධිය හා සංවර්ධනය වෙනුවෙන් තමා පක්ෂ පාට නොතකන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කීවේය.

IMG_8119 IMG_8130 IMG_8137 IMG_8145

 

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

පක්ෂයක් පාටක් නැති බව ජනපති යළිත් කියයි

යමුනා Friday, 03 July 2015 02:48 AM

ඔබයි අපේ ශක්තිය! (නි)

:       0       0

සුදේශ් Friday, 03 July 2015 03:01 AM

අපි දන්නවා යු.එන්.පී එකට නම් සුදුස්සා ඔබ තමයි.(ම)

:       0       0

සිරිපාල Thursday, 02 July 2015 03:53 PM

නියම ජනාධිපතිවරයෙක් නම් දිනුවට පස්සේ සියළුම ජනතාවගේ ජනාධිපති වරයා විය යුතුය. ඔබගේ අදහසට අපගේ ගෞරවය. ඔබට ජයවේවා.! (ර)

:       0       0

විජේ Friday, 03 July 2015 03:54 AM

ජපානේ කොරියාවේ වගේනම් මාස 6කින් තට්ටු 10ත් 15ත් බිල්ඩින් හදනවා. ලංකාවේ ඉක්මනට වැඩක් කළොත් මොනවාහරි අඩුපාඩු කියනවා (බ)

:       0       0

ඉන්දික Thursday, 02 July 2015 11:20 AM

පාට කොළ පාට කියලා දැන් නම් අපිට තේරෙනවා! (ම)

:       0       0

චමින්ද Thursday, 02 July 2015 11:25 AM

ඉන්දික .. ඔබ හරිය ට ම හරි .(හේ)

:       0       0

අනිල් Thursday, 02 July 2015 11:27 AM

මාස හයෙන් හදපු විද්‍යාගාරයක් !!!! (ම)

:       0       0

සෙලිනා Thursday, 02 July 2015 12:00 PM

අනේද ,කියන්නේ මාස හයෙන් හදලා.(හේ)

:       0       0

ලංකා Thursday, 02 July 2015 12:02 PM

විශ්වකර්ම වැඩක් , විවෘත කරන්න මාස 6 න් හදල නේද ? බලන්නකෝ යහපලානේ වැඩ (බ)

:       0       0

බණ්ඩාර Thursday, 02 July 2015 12:04 PM

ටැක්ස් සල්ලි නෙමෙයි වෙන්න ඇති .. මහින්ද බුදේ සල්ලි වෙන්න ඇති (බ)

:       0       0

ජයරත්න Thursday, 02 July 2015 12:26 PM

ඒ විදියට සිද්ධ වෙනවා නම් රටේ ජනතාව වශයෙන් අපට ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

සිල්වා Thursday, 02 July 2015 05:42 PM

අලුත් රජයෙන් අධ්‍යාපනයට 6% වෙන්කළා. මහින්ද රජයෙන් මොනවද කළේ? තිබෙන ඒවත් කප්පාදු කර 1% අධ්‍යාපනයට දුන්නේ. දෙමාපියන් තමයි මුදල් වියදම් කළේ. නිදහස් අධ්‍යාපනය නමට තිබුනේ. බොරුවෙන් මුලාවෙන් ජනතාව අන්ධවෙලා හිටියේ. (නි)

:       0       0

අබේරත්න Thursday, 02 July 2015 12:34 PM

දරුවන් තමයි රටේ අනාගතය. ඔවුන්ට යහපත් රටක් උදාකරදීම අපේ එකම බලාපොරොත්තුවයි (නි)

:       0       0

වික්ටර් Thursday, 02 July 2015 05:46 PM

ඔබතුමා සමඟ මුළුමහත් ජනතාව සියළුමදෙනා ඉන්නවා! (නි)

:       0       0

යහම්පත් Thursday, 02 July 2015 12:45 PM

ඔබතුමා සදා දිනේවා! (නි)

:       0       0

ජෙෆ් Thursday, 02 July 2015 07:05 PM

ඔබ සැමදා අපේ ජනපති! (නි)

:       0       0

නිහාල් Thursday, 02 July 2015 01:15 PM

ඔබයි දැන් අපිට ඇති එකම බලාපොරොත්තුව (නි)

:       0       0

වජිර Thursday, 02 July 2015 07:26 PM

ඔබතුමාගේ අරමුණ පිරිසිදු බව අපි දන්නවා (නි)

:       0       0

එච්. ජගත්දේව Thursday, 02 July 2015 07:36 PM

අපි වගේ ඡන්දදායකයන්ට නම් පක්ෂ හා පාට තිබෙනවා (නි)

:       0       0

වෙදගේ Thursday, 02 July 2015 01:39 PM

ඔබතුමාගේ සියළු කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

දිසානායක Thursday, 02 July 2015 01:47 PM

ජනපතිතුමනි, රට යළිත් නිසි මඟට ගන්න. ඊට එකම සුදුස්සා ඔබයි (නි)

:       0       0

චතු Friday, 03 July 2015 02:27 PM

මෙතුමාගේ පාට දේදුනේ පාට ... (ර)

:       0       0

ඇන්ටන් Thursday, 02 July 2015 01:56 PM

රටේ අධ්‍යාපනය නඟාසිටුවන්න ඔබට කළහැකි සෑම දෙයක්ම කරන්න. (නි)

:       0       0

සිංහ Thursday, 02 July 2015 02:02 PM

ඔබතුමා අපිට විශ්වාසයි. මේක තමා සංවර්ධනය වෙමින් පවතින රටකට වෙන්න ඕනෑ. හොරු ළං කරනොගෙන ඔය ගමන දිගටම යන්න. අපෙන් සුබ පැතුම්. (නි)

:       0       0

රුවන් Thursday, 02 July 2015 02:16 PM

ඉන්දික මේ රටේ නායකයෝ කොළ පාට නිල් පාට කියලා ජනතාව 1948 ඉදන් පාට වලට බෙදපු එකයි ජනතාව කළ ලොකුම වැරදි වැඩේ.කොළ පාටින්,නිල් පාටින්,රතු පාටින් මොන පාටින් අාවත් මේ ඔක්කොම රටේ නායකයෝ.වැඩ කරන්නනේ ජනතාව වෙනුවෙන්.වග කියන්නේ ජනතාව වෙනුවෙන්.එහෙම නැති නයකකින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා .(හේ)

:       0       0

සිල්වා Thursday, 02 July 2015 02:19 PM

නව ශ්‍රී ලංකා පක්ෂයේ ලකුණ අත...පාට කොලපාට .(හේ)

:       0       0

චේතනා Thursday, 02 July 2015 02:34 PM

ඔබතුමාගේ සියළු කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site