IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පැකට් කළොත් වැඩිපුර පහක් පමණයි

උපරිම සිල්ලර  මිලක්  නියම කර  ඇති පරිප්පු, කඩල , වියළි හාල්  මැස්සන් , කට්ට හා  සාලයා කරවල ඇසුරුම්  කර  විකිණිමේ  දී උපරිම මිලට  වඩා  වැඩියෙන්  රුපියල්  5 ට  වඩා  අයකිරිම සම්පුර්ණයෙන්ම තහනම්  බව පාරිභෝගික අධිකාරියේ  සහභාපති  හසිත තිලකරත්න මහතා  පැවසිය.

මෙම නිතිය ඊයේ  (10) සිට ක්‍රියාත්මක වේ.

පරිප්පු කිලෝවක උපරිම සිල්ලර  මිල රුපියල් 169 ක් ද , කඩල කිලෝවක රුපියල්  169 ක් ද , වියළි හාල්මැස්සන් කිලෝව රුපියල් 410 ක් ද කට්ට කරවල කිලෝව රුපියල්  1100 ක් හා  සාලයා කරවල රුපියල්  425 ක් වශයෙන්  මිල නියම කර  ඇත. 



අදහස් (0)

පැකට් කළොත් වැඩිපුර පහක් පමණයි

මුණසිංහ Saturday, 12 December 2015 12:03 PM

විහිළු කරලා තවම ඉවර නැද්ද කියලා හිතුනා (නි)

:       0       0

දම්මික Friday, 11 December 2015 05:54 PM

උපරිම මිලට වඩා 5ක් වැඩියෙන් දෙන්න පුලුවන් නම් කවුද උපරිම මිලට දෙන්නේ? (නි)

:       0       0

රූපසිංහ Friday, 11 December 2015 06:10 PM

එළවලු නම් ගණන්ගියේ මහා ධාරානිපාත වර්ෂාව නිසා කියලනේ ආණ්ඩුවේ ඇමතිවරු කිවුවේ. මගේ හිතේ පරිප්පු ගණන් ගියෙත් වර්ෂාව නිසා වෙන්න ඇති. (නි)

:       0       0

ප්‍රමිලා Friday, 11 December 2015 06:49 PM

සුපිරි වෙළඳසැල් පරීක්ෂා කරන්න (නි)

:       0       0

රකිත් Friday, 11 December 2015 07:44 PM

හොඳයි බලමුකෝ (නි)

:       0       0

රාධා Saturday, 12 December 2015 01:02 AM

කාලයත් සමග මිල වැඩිවෙන එක සත්‍යයක්. ඉස්සර 1960 දශකයේ පාන් ශත 25යි. වඩේ එකක් ශත 05යි. තේ එකක් ශත 05යි. (නි)

:       0       0

ක්‍රිෂ්ණා Saturday, 12 December 2015 04:03 AM

ඔව් රාධා, ඈතම ඈත අතීතේ මහින්ද කියලා කෙනෙක් රට පාලනය කළ කාලේ තිබුණ මිල, වර්තමානයත් එක්ක සසඳන්න බැහැ. තවත් ටිකක් මිල වැඩිවුණා නම් තමයි හොඳ (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 12 December 2015 04:49 AM

පරිප්පු මිල වැඩිකරලා තියෙන්නේ මේ දවස්වල චෙන්නායි වලට ගංවතුර නිසා වෙන්න ඇති (නි)

:       0       0

ඇසළ Friday, 11 December 2015 01:10 PM

පැකට් කරලා හරි නැතුව හරි කොහෙද ඔය කියන ගානට බඩු ගන්න තියෙන්නේ කියන එකයි ප්‍රශ්නය. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 11 December 2015 01:27 PM

140 වැඩි කියපු කට්ටිය දැන් කපලකෝ 170 පරිප්පු.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site