ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රියක් මිනුවන්ගොඩ මිරිස්වත්තේ දී අද උදේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ සිව් දෙනකු මිය ගොස් හය දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය හා රෝහල් ආරංචි කියයි.
එම පිරිස අවමගුල් ගෙදරට යමින් සිටි බව පෙනෙතියි පොලිසිය පවසයි.
ජනාධිපති ආරක්ෂක අංශයේ දස දෙනකු ඩිෆෙන්ඩර් රියකින් නිකවැරටියේ මළගෙදරක යද්දී මිනුවන්ගොඩදී සිදුවූ අනතුරකින් මිය ගිය අය හඳුනාගෙන ඇත.
කොස්තාපල් ප්‍රේමදාස (29930) මිය ගිය අතර සිටී. මිය ගිය අනෙක් අයගේ නම් සම්පූර්ණයෙන් ලැබී නැත.
උප පොලිස් පරීක්ෂක මීගොඩ, කොස්තාපල් සිසිර, කොස්තාපල් පොල්ගොල්ල, නයෝමි හා පූර්ණිමා තුවාල ලැබූ අය අතර වෙති.
(තිලකරත්න දිසානායක)
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පීඑස්ඩී හතරක් මරුට : හයකට බරපතලයි
මිලාන් Thursday, 10 September 2015 03:19 PM
හරිම කණගාටුයි (නි)
විජේසුන්දර Thursday, 10 September 2015 06:08 PM
හරිම කණගාටුදායක සිදුවීමක් (නි)
රාජිත Monday, 14 September 2015 03:09 AM
ප්‍රධාන වරද ඩිපෙන්ඩරයේ වුවත් ඉදිරියෙන් පැමිණි බස් රථ රියදුරාට අනතුර වළක්වාගන්නත් තිබුණා නේද? (නි)
රොෂාන් Sunday, 20 September 2015 12:18 PM
ඉදිරියෙන් ආපු බස් එකට කොහොමවත් බැහැ අනතුර නවත්වන්න. වංගුවක් එක්කමයි ඩිෆෙන්ඩරය හමුවෙලා තියෙන්නේ. (නි)
කිරන් Thursday, 10 September 2015 11:38 AM
මගේ ඇඟේ හිරිගඬු පිපුණා මේ දසුන් නරඹද්දී (නි)