IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පීඑස්ඩී ඩිෆෙන්ඩර් 22 ක් බොරැල්ලේ ගාලක

හිටපු  ජනාධිපති  ආරක්ෂක අංශයෙන් පාවිච්චි කළැයි කියන ඩිෆෙන්ඩර් ජීප් විසි දෙකක් කොළඹ බොරැල්ලේ එලියට් පාරේ නාගරික සංවර්ධන අධිකාරියේ භූමියක ගාල් කැර තිබේ.

මෙම වාහන බලා ගැනීමට පොලිස් ආරක්ෂාවද යොදා ඇත.

පසුගිය 29 වැනිදා මෙම වාහන එහි ගාල් කර යතුරුද රැගෙන ගිය  බව මාධ්‍යවේදීන් එහි කැඳවාගෙන ගිය බස්නාහිර පළාතේ හිටපු මන්ත්‍රී ලෝරන්ස් මාදිවෙල මහතා කියයි.

අව්වට වැස්සට නිරාවරණ වී ඇති මෙම වාහන අතර අලුත්ම ඩිෆෙන්ඩර්ද ඇති බව පෙනේ.

බොරැල්ලේදී සොයාගත් ඩිෆෙන්ඩරයක මිල රුපියල් එක්කෝටී විසිපන්ලක්ෂයක් පමණ වෙතියි කියති.

 

RDS_1605 RDS_1610

2_1_2015-4_07-AM_0001 RDS_1607 RDS_1624

 

 

 

 



අදහස් (0)

පීඑස්ඩී ඩිෆෙන්ඩර් 22 ක් බොරැල්ලේ ගාලක

හේවාවිතාරණ Wednesday, 04 February 2015 02:46 PM

අවුරුදු හතළිහක් පිට රට රැකියාව කරන මම කෝටී ගණන් විදේශ විනිමය ලංකාවට එවල තිබෙනවා එත් අද දක්වා වාහනයක් ගෙනෙන්න බල පත්තරයක් දුන්නේ නැහැ.(හේ)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site