නැගෙනහිර පළාතේ වගා බිම් වල් අලින්ගෙන් රැක ගැනීම සඳහා අක්‍රීය විදුලිවැට අලුත්වැඩියාව, නඩත්තුව සහ ආරක්ෂාව සිවිල් ආරක්ෂක බලකායට පැවරීමට යයි.
කන්තලේ කලකට පෙර ඉදිකර දැනට අක්‍රීයව ඇති කිලෝමීටර් 20ක් දිග විදුලි වැට අලුත්වැඩියාව කන්තලේ සිවිල් ආරක්ෂක බලකා අණ දෙන නිලධාරී මේජර් ජේ ඒ එස් කුමාර මහතාගේ හා වනජීවි අඩවි සහකාර ජේ ඒ ටී විජේ කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹීය.
සිවිල් ආරක්ෂක බලකා සෙබළු 50ක් පමණ ඊට එක් වූහ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නැ'හිර විදුලි වැට ග්‍රාමාරක්ෂකයනට
සිල්වා තාබුක් Saturday, 08 December 2012 05:02 PM
වැඩේ හොඳයි. නරකම නෑ. (ස)
අජිත් කරු Saturday, 08 December 2012 05:11 PM
විදුලි වැටවල් හැදුවට නම් කමක් නෑ ඒත් ගිනි අවිය දියෙන නිසා වන සත්තු දිහා ඇහැක් ඇරලා බලන්න එපා. (ස)