IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නෑ අපි ඔබ අමතක කෙළේ

ොඋතුරු ඉතාලියේ භූමිකම්පාවෙන් අවතැන්ව කඳවුරු වල ජීවත්වන ශ්‍රී ලාංකිකයනට ආධාර ද රැගෙන පිරෙන්සි සමාධි විහාරයේ දෙඩම්දෙණියේ නන්දසිරි හිමියෝ ද, මෝදනා මෛත්‍රි  විහාරයේ මෙදේරිපිටියේ විමලරත්න හිමියෝ ද එහි ගියහ. ගැබිනි මවුවරු දෙදෙනෙක් ද එහි සිටිති.  



අදහස් (0)

නෑ අපි ඔබ අමතක කෙළේ

අමිල Thursday, 14 June 2012 05:21 PM

ස්තූතියි හාමුදුරුවනේ

:       0       0

නිශා Thursday, 14 June 2012 05:48 PM

කෝ ලෝගුව දාන කට්ටිය? හැම දේටම හැංගෙනවා.

:       0       0

ඉතාලි සුමිත් Thursday, 14 June 2012 07:30 PM

ගන්න ගන්න නංගිලා ඔයාලට තමයි ගෙනාවෙ, අපේ හාමුදුරුවෝ.

:       0       0

රජිත් Thursday, 14 June 2012 04:36 PM

එකතුවෙච්ච ඒවයින් සීයට කීයද දුන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site