(සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇමතිවරුන් වෙනුවෙන් දෙන පිළිතුරු පිළිනොගැනීමට විපක්ෂය තීරණය කර ඇත.
නියෝජ්‍ය අමාත්‍යවරුන් ව්‍යවස්ථාදායකයට වග නොකියන බවට කථානායකවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් තමන් එම ස්ථාවරයට පැමිණි බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාභංග යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කථානායකවරයා එසේ පැවසූ බවද ඔහු කීවේය.
ආණ්ඩුව ප්‍රකාශ කරන අන්දමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වගකීම් පැවරුණු කොටසක් නොවන හෙයින් ඔවුන්ට පහසුකම් සැපයීමද ගැටලුකාරී බව මන්ත්‍රීවරයා කීවේය
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නියෝජ්‍ය ඇමතිවරුන් පිළිනොගැනීමට විපක්ෂයෙන් තීරණයක්
Perera Saturday, 13 September 2025 12:22 PM
ඇයි නියෝජ්‍ය ඇමැතිවරුන් විතරක් පිළිනොගන්නේ? මුළු ඇමැති මණ්ඩලයයි, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීලාවත් පිළිගන්නේ නැහැ කියලා පාර්ලිමේන්තු එන්නේ නැතිව ඉන්නකෝ... ආණ්ඩුවට ඔවුන්ගේ වැඩක් කරගන්න දීලා...
අනේසිරි Saturday, 13 September 2025 12:40 PM
අපි දැක්කා ලගකදී ඉදන් නිතිඥ මහත්තයා සිහි විකල් වෙලා වගේ දොඩවනවා හැමතැනම. මොකක් හරි කොනකට මාට්ටු වෙලාද දන්නෑ?
පොඩිඑකා Saturday, 13 September 2025 01:01 PM
මේ මෝඩ තකතීරුවන්ට තේරෙන්නේ නෑ, ජනතාවට ඕන ඔය මෝඩ චූන් නොවෙයි, එලියට බැහැලා රටට වැඩකට ඇති දෙයක් කරන එක...
ලූට මූස් Saturday, 13 September 2025 01:05 PM
තොපි පිලිගත්තත් නැතත් අපිට කමක් නෑ. ඒ ගොල්ලෝ තොපිට වඩා දාහක් හොදට රට කරගෙන යනවා. අපේ රත්තරං රට කාපු කාලකන්නි හොර හැත්ත...
යෝගා Saturday, 13 September 2025 01:18 PM
නියෝජ්‍ය ඇමතිල විතරක් නෙමෙයි... ඇමතිලා කියන දේවලුත් පිළිගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එච්චරටම දූෂණ චෝදනා තියෙනවා ඒත් ආණ්ඩුව ඒවා යට ගහගෙන ඉන්නවා...
Jayaka alwis Saturday, 13 September 2025 01:21 PM
පිස්සුද.. මෙයාට ඕනෑ ඒවා කියන්නේ. මේ ව්‍යවස්ථා හැදුවේ මේ අයම නේද? මේ ව්‍ය්වස්තාව විදිහටනේ කරන්නේ. මොවුන් මේ අභියෝග කරන්නේ රටේ ව්‍යවස්ථාවට අධිකරණයටනේ. මේක විව්‍යස්තාවට පටහැනි නම් පලයන්කෝ අධිකරණයට... නියෝජ්‍ය ඇමැතිලා කියන ඒවා ඔබලා පිළිගත්තත්, එකයි... නැතත් එකයි. ඒවා තීරණය කරන්න මොවුන් කව්ද? ඒකට තමා මේ මිනිස්සු ඡන්දෙ දුන්නේ. ඔබලාට බැරි නම් බැහැලා යන්න. බොරු සමාජගත කරන්නේ නැතිව. කට ඇරියොත් කියන්නේ බොරුමයි..
විපරමා Saturday, 13 September 2025 01:42 PM
එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු ආත්මාර්තකාමි අවස්තාවාදී රිලාසිරි ,කියන දේවල් වගේම, විපක්ෂයේ ඉන්න දූෂිත දේසපාලුවෝ කියන දේවල් පවා ජනතාව අහන එකක් නැහැ.
LakmalSaturday, 13 September 2025 02:16 PM
විපරමා, නිකන් හනුමා නොවී කල්පනා කරනවා. මේ පාන්ඩුව කරන්නේ ගැලරියට චුන් දෙන එක විතරයි. සංවර්ධනය සදහා කරපු එක වැඩක් කියන්න පුලුවන්ද? අවුරුද්දක් ගිය ආණ්ඩුව හදලා.... නිකන් කටින් බතල කොළ හදනවා විතරයි. බිස්නස් ඔක්කෝම කෙලවලා ඇරියා. දැන් අන්තිමට වෙන්නේ ලපයට පොලේ කෙසෙල් විකුනන්න සහ අපිට වෙන්නේ ගිහින් හුරේ දා ගන්න විතරයි.
ගමේ එකාලාSaturday, 13 September 2025 04:50 PM
හරියට කරපු නිසා තමා ජනතාව එළවලාම දැම්මේ, පව්ලේ අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාස කරපු උන් ගැන හිතාගන්න බැරි, මොලේ නැති වහල්ලු ගැන කවර කතාද?
ගල්පර Saturday, 13 September 2025 02:54 PM
මේ නරි නාටක රිලා සිරි කවුද? මෙයට දේශපාලන පක්ෂයක් නැහැ. ඡන්දයක් ලං වෙනකොට එහාට මෙහාට පැන පැන තමන්ගේ පැවැත්ම තියාගන්න ජනතාව මුලා කරලා පාර්ලිමේන්තුවට රිංගනවා. මේ ලෝකේ ලැජ්ජාවක් නැති මනුස්සයෙක්. මේ පාරත් සජිත්ට කත් අදළ පාර්ලිමේන්තුවට රිංගා ගත්තේ. මෙය රටට හෙන විනයක්. මේ ලෝකේ වැඩක් නැහැ.
Willow Drive Saturday, 13 September 2025 02:59 PM
අහෝ රිලාසිරි, 159 ඇති රජයට මොනා කරන්නද බැරි, පැත්තකට වෙලා හිටයා නම්...
ලුම්බිණි Saturday, 13 September 2025 03:09 PM
අවස්තාවාදීන්...
Sakura Saturday, 13 September 2025 03:31 PM
මේ මනුස්සයා දැන් දන්න කුඹුරක් කොටාගෙන ගෙදර ඉන්න කාලෙ ඇවිත් වගේ. හැමදාම මොකක් හරි ගෝත වැඩක් කරන එක දින චරියාවක් වෙලා... කුරුණෑගල මිනිස්සු මෙයාව පාර්ලිමේන්තු යවලා කරගත් විනාශය...