
(යොහාන් භාසුර)
ගුවන් තොටුපළවල ප්‍රභූ පර්යන්ථවල රාජකාරියෙන් ඉවත්වීමට ආගමන විගමන නිලධාරීන් ගත් තීරණයට සහයෝගය දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සාමාජිකයෝ ද ගුවන් තොටුපළවල ප්‍රභූ පර්යන්ථවල රාජකාරිවලින් අද (6) සිට ඉවත් වූහ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු සඳහා ගුවන්තොටුපළ ප්‍රභූ සේවා අත්හිටුවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් මේ අය රටින් පනින්න හදනකොට අල්ලලා ආයිත් හරවලා යවන්න...