IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නළු රිය හැපී හතක් රෝහලේ

චිත‍්‍රපටයක රූගතකිරිම සඳහා නළු නිළියන්  පිරිසක්  මනුවර දිගන බලා ගමන් කළ  වෑන් රථයක් හා  ලංගම බස් රථයක්  උතුවන්කන්ද වලකඩයාවේදී  ගැටී වෑන් රියේ සිටි හත් දෙනෙක් රෝහල් ගත කරනු ලැබුහ.



අදහස් (0)

නළු රිය හැපී හතක් රෝහලේ

හසී Tuesday, 24 June 2014 11:07 AM

මනුවර කොහේද තියෙන්නේ..............? (ස)

:       0       0

ශිරෝමි- පිළියන්දල Tuesday, 24 June 2014 12:22 AM

අනේ ජයසිරි, ඔයා මනුස්සයෙක්ද? (නි)

:       0       0

යසිරු Tuesday, 24 June 2014 12:49 AM

දැක්කහම ඇ‍ඟේ ලේ වතුර වෙනවා (නි)

:       0       0

සුනිල් රියාද් සිට Tuesday, 24 June 2014 12:54 AM

කාලිංග වැනි අයගේ ප්‍රාර්ථනා කොයිතරම් නම් යහපත්ද? බුද්ධිමත්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 24 June 2014 01:47 PM

හසී , ඔයා අඟහරු ලෝකෙද ඉන්නේ ? අකුරක් එහා මෙහා උනා කියල මහනුවර කියල හිත ගන්න බැරිද අනේ ? තෙරුවන් ගුණ බලෙන් හැමෝටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා ! (ස)

:       0       0

වසන්ත Tuesday, 24 June 2014 01:52 PM

සියලු දෙනාටම ඉක්මන් සුවය.(දිල්)

:       0       0

චාන්දනී Tuesday, 24 June 2014 02:31 PM

ආරංචියේ හැටියට මේ අනතුරට ලක් වී ඇත්තේ සුප්‍රසිද්ධ නැටුම් ගුරු චන්දන වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායමේ නර්තන ශිල්පිනියන් කිහිප දෙනෙක් ලු. සැමට ඉක්මන් සුවය ලැබේවා !. (නදී)

:       0       0

රන්ජිත් Tuesday, 24 June 2014 06:01 AM

ඔවුන්ට නින්ද ගියාවද්ද? (නි)

:       0       0

බමුණු Tuesday, 24 June 2014 02:40 PM

මේකත් චිත්‍රපටියේම කොටසක්ද දන්නේ නැහැ. මේ වගේ හැපුන වාහන ඕන තරම් ලංකාවේ තිබෙනවා . මිනිස්සු මැරිලා මේ වටිනා වාහන බේරුනොත් ඇති (නදී)

:       0       0

බටුගෙදර Tuesday, 24 June 2014 06:57 AM

අනතුර බොහොම දරුණුයි වගේ. සියල්ලන්ටම ඉක්මන් සුව! (නි)

:       0       0

හේරත් Monday, 23 June 2014 07:31 PM

ඔවුන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

රවින් Monday, 23 June 2014 07:57 PM

සියල්ලන්ටම ඉක්මන් සුව! (නි)

:       0       0

දුලානි Monday, 23 June 2014 08:24 PM

ඔබ සැමට ඉක්මන් සුව! (නි)

:       0       0

ඩබ්.ජයසිරි Monday, 23 June 2014 09:07 PM

මේකත් රූගතකිරීමක් වෙන්න බැරිද ? (අ)

:       0       0

සේනක Tuesday, 24 June 2014 09:28 AM

කනගාටුයි මට ඉක්මන් සුවය පතමි (දී)

:       0       0

වසන්ත Tuesday, 24 June 2014 09:28 AM

ඉක්මන් සුව....(දී)

:       0       0

වංශ Tuesday, 24 June 2014 09:28 AM

ඔතන ගොඩක් අනතුරු වෙනවා...රියදුරු නිතරම අවදියෙන් සිටිය යුතුයි ..... අපේ අයට ඉක්මන් සුව....බුදු සරණයි (දී)

:       0       0

ජයනි Tuesday, 24 June 2014 04:36 PM

ඉක්මන් සුවය පතමි. (ස)

:       0       0

කාලිංග Monday, 23 June 2014 09:40 PM

පේන හැටියට නම් ලොකු අනතුරක්, කාටවත් කරදරයක් නම් වෙන්න එපා, වාහන නම් කුඩු පට්ටම් උනත් කමක් නැහැ මිනිස්සු බේරිලා (මුදී)

:       0       0

හේමා Tuesday, 24 June 2014 09:47 AM

අයියෝ සල්ලි ඉක්මන් සුවය ලැබේවා (දී)

:       0       0

සරිඳු Tuesday, 24 June 2014 05:19 PM

කවුද කට්ටිය

:       0       0

චින්තක Tuesday, 24 June 2014 05:31 PM

සියල්ලන්ටම ඉක්මන් සුවය ලැබේවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site