IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


නෙළුම් අලේට තැන ඇවිත්

රජරට පෙදෙස්වල දැඩි නියඟයත් සමග වැව් අමුණු සිඳී ගොවිතැන් පාළු වී යෑමත් සමග දඹුල්ල පහළ වැවේ ගොවීහු නෙළුම් අල හාරති. කිලෝව රුපියල් 65  - 70 අතර මිලකට අලෙවි කළ හැකි බවත්, දවසකට කිලෝ 20ක් හාරන්නට හැකි බවත් ගොවීහු පවසති.



අදහස් (0)

නෙළුම් අලේට තැන ඇවිත්

ෂෙරීෆ් Sunday, 17 June 2012 08:18 PM

නියමයිනේ.ඔන්න අපිත් එනවා නිධන් හාරන වැඩේ පැත්තක තියලා වැව හාරන්න

:       0       0

පුවත් විපරමා Sunday, 17 June 2012 09:33 PM

මෙය පායන කාලයට රජරට ප්‍රදේශයේ සුලභව දැකිය හැකි දර්ශනයක්. මහාලොකු දෙයක්නම් නෙවෙයි. එළවලු මිලත් එක්ක බැලුවහම නෙලුම් අලවල මිල සාධාරණයි.

:       0       0

කරනේරිස් ගොයියා Sunday, 17 June 2012 11:10 PM

නෙලුම් අල රජ කෑමක්.නුවන් පහළ වෙනවලු

:       0       0

නයනා Monday, 18 June 2012 12:36 AM

මේවා නෙලුම් අල නෙමෙයි.නෙලුම් මුල්.නෙලුම් මලටත් අබ සරණයි

:       0       0

කිටී Monday, 18 June 2012 01:19 AM

පවු.මිනිස්සු ජීවත් වෙන්න දරන වෑයමක්

:       0       0

දර්ශන තරංග Monday, 18 June 2012 05:40 AM

මට මේක කියන්නත් ලැඡ්ජයි ,මම නෙළුම් අල ජීවිතේට දැකළවත් නෑ...

:       0       0

කිත්සිරි Monday, 18 June 2012 06:39 AM

නෙළුම් නෙළුමද ශාස්තරයකි. මේ කර ඇත්තේ වැනසීමකි. නුපුරුදු අය ද ? කැමරාවට ද ?

:       0       0

සම්පත් වීරරත්න Monday, 18 June 2012 08:22 AM

කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව හා ත්‍රීකුණාමලය යන ප්‍රදේශ වල පායන කාලේට අනිවාර්යයෙන් ම සිදු වෙන දෙයක්... මේ කාලෙට තමයි වැව් වල කට්ටි කපනවා කියලා දෙයක් කරන්නේ... ඒ කියන්නේ ගමේ ම මිනිස්සු, ( සමිති සමාගම් වලින් තමයි මෙහෙයවන්නේ) එකතු වෙලා වතුර හිදුනු වියැළුණු වැවට බහිනවා.. ගෑණු මිනිස්සු හැමෝම.. මේ අය උදලු, පයිසාල (පොහොර කවරයක දෙපැත්තට ශක්තිමත් ලී යොද පස් ගෙන යාම සදහා භාවිත කරන්නක්) සහ අලවංගුත් අරගෙන තමයි මේ වැඩේට එන්නේ... මේ විදියට එක් එක්කෙනා වැව හාරන ප්‍රමාණය කට්ටි කියලා මිනුමකින් තමයි මනින්නේ.... බොහෝ විට දෙදෙනෙකුට හෝ තිදෙනෙක්‍ට එකතු වෙලා දවසට කට්ටියක් හෝ දෙකක් කපතහැකි.... ඒ කපන කට්ටියට අනුව මාසෙකට හෝ සතියකට වතාවක් වැඩ බලන සමිතිය විසින් හාල්, පරිප්පු, සීනි, උම්බලකඩ, සැමන් වැනි වියළි ආහාර ද්‍රව්‍ය බෙදලා දෙනවා... මේ වැඩේ දි තමයි නෙළුම් අල කියන දේ දුප්පත් කම්කරුවාට ලැබෙන්නෙත්....

:       0       0

හිත හොද රාළ Tuesday, 19 June 2012 05:08 PM

ජීවත් වෙන්න මිනිස්සු මෙහෙමත් දේවල් කරනවනේ දෙයියනේ

:       0       0

මහසමයා Monday, 18 June 2012 09:38 AM

නෙලුම්ට තැන ආවා .....මානෙල් ????

:       0       0

සන්ජය Sunday, 17 June 2012 01:49 PM

නෙඵම් අල වල පලිබෝධ නාශක ඇත....

:       0       0

බින්කුන්ඩා Sunday, 17 June 2012 02:03 PM

මගේ කොල්ලෝ ටික නෙළුම් අල වලෙත් බහින්න දන්නේ නැහැ නේ.....

:       0       0

ජනක Sunday, 17 June 2012 01:25 PM

කොහොම හරි කමක් නෑ...දුප්පතුන්ගේ බඩගිනි නිවෙනවනම්...

:       0       0

අලයා Monday, 18 June 2012 09:53 AM

දැන් තියන වැව් වල නෙලුම් අල කන්න හොදනෑ, මොකද ඔය කුඹුරුවලට ගහන බෙහෙත් ,ඒව මේවා හැම දේම වැවට තමයි එකතු වෙන්නේ, ඉතින් ඕවා නෙලුම් අල උරාගෙන තියෙන්නේ [බැර ලොහ වගේ දේවල්] ඒක නිස දැන් ඔවා කන්න හොද නැ, මමත් ආසම කැමක් තමයි නෙලුම් අල

:       0       0

රෝහණ උපුල් කුමාර Sunday, 17 June 2012 01:34 PM

ඇත්තටම එහෙම දෙයක්වත් මේ දවස් වල එහෙට හම්බවෙන එක හොදයි.ඒත්!දෙයියනේ වැව් ටික හිදිලා.

:       0       0

සූරි Sunday, 17 June 2012 02:12 PM

බලන්න හසන්ත මේ වගේ දේවල් පහළ වෙන්නේ දසරාජ ධර්මය නිසා නොවේද ????????? දැන් ඉතින් ආශ්චර්‍ය ලැබිලා අපිට ,,,,,,,,

:       0       0

ඉන්දික Sunday, 17 June 2012 03:09 PM

අනේ හොදයි.දුප්පත් මිනිස්සු

:       0       0

අමිල Monday, 18 June 2012 11:31 AM

හොඳ රස ගුණ කෑමක් ...........

:       0       0

සිල්වා Sunday, 17 June 2012 04:09 PM

නරකද මේකටත් බලපත්‍රයක් නිකුත් කරොත්....මොකද පොඩි අය වගයක් පොළව හාරන්නේ ?

:       0       0

නිශාන්ත Sunday, 17 June 2012 04:57 PM

පව් මේ මිනිස්සු මෙහෙමවත් දෙයක් නැති උනහම කොහොම ජීවත් වෙන්නද.........? මේ අසරණ මිනිස්සුන්ට යහපතක්ම වේවා......

:       0       0

ගාලු කොල්ලා Sunday, 17 June 2012 05:29 PM

බලපත්‍ර ගන්න වෙයිද දන්නේ නෑ

:       0       0

ෆිරෝ Sunday, 17 June 2012 04:57 PM

නෙලුම් අල හූරුවා වගේ නෙමෙයි පුතා.දැන් ඕකටත් රජය කියයි පර්මිට් ගන්න

:       0       0

අචිනි Monday, 18 June 2012 12:50 PM

මෙහෙම නෙඵම් අල ගැලවීමෙන් වගාවන්ට හානි සිදුවෙන්නේ නැද්ද...

:       0       0

විජය Sunday, 17 June 2012 06:37 PM

නෙලුම් අලේ හොද ආහාරයක්.විකුණන අයටයි කන අයටයි දෙගොල‍්ලටම හොදයි

:       0       0

අමිල Sunday, 17 June 2012 07:10 PM

දැන් වැඩි සද්දයක් නැති හින්දා මම ඒත් හිතුවේ මේ ඉන්නේ ආරච්චි කොලු පැටියා වද්ද කියලා

:       0       0

.අලිබබා Sunday, 17 June 2012 06:56 PM

හපෝයි ලංකාවට ගිය කලක්. දැන් ඉතින් නෙළුමි අලවත් හාරලා ජීවත්වෙන්න බලමු.

:       0       0

පොර Wednesday, 20 June 2012 12:17 PM

නෙළුම් අල වවන්නත් ඇමති කෙනෙක් පත් කරයිද දන්නෑ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 67 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2195 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 679 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site