IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නළඟනක් සපා කාලා

කොළඹ කොල්ලුපිටියේ 17 වැනි පටුමඟේ රාත්‍රී සමාජ ශාලාවක  ඉන්දියා නැටුම් කාරියන් දෙදෙනකු තවත් නැටුම් කාරියකට පහර දී සපා කෑවේ යැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන්  ගැහැණු තිදෙනෙක් කොළඹ කොටුව උසාවියට ඉදිරිපත් කරනු ලැබුහ.

සපා කෑමට ලක් වු බව කියන නැට්ටුක්කාරිය රෝහල්ගත කරනු ලැබ සිටී.

විත්තියේ නීතීඥයා පැවසුයේ ඊර්ෂියාව නිසා මේ පැමිණිල්ල සිදු කැර ඇති බවයි.

නාටිකාංගනාවන් තිදෙනාට ඇප දුන් මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  පැවසුයේ ආරවුල් ඇති කැර ගතහොත් දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි.



අදහස් (0)

නළඟනක් සපා කාලා

සමන් Monday, 21 July 2014 05:01 AM

සපාකෑම දැන් ජාතික ක්‍රීඩාවක් වගේ වෙලා (නි)

:       0       0

මොහාන් Monday, 21 July 2014 05:08 AM

මේක ඉතාම සාමාන්‍ය දෙයක්. ක්ලබ් වල සහ සම්බාහන ආයතන වල ගනුදෙනුකරුවන් තමන් සතු කර ගැනීම උදෙසා මෙවන් දේ සිදුවෙනවා. (නි)

:       0       0

අනුර Monday, 21 July 2014 06:24 AM

"මතට තිත" (නි)

:       0       0

සුසන්ත Tuesday, 22 July 2014 11:10 AM

ඉන්දියාවේ තමයි ඉතින් ඡන්දෙ ඉල්ලන්න වෙන්නේ. (නි)

:       0       0

චමින්ද Sunday, 20 July 2014 12:14 PM

මම අහලා තිබෙන විදියට ඔය නළඟනන්ට ඉන්නවලු ස්ථිර ගනුදෙනුකරුවන්.ඉතින් එක නළඟනකගේ ගනුදෙනුකරුවෙක් වෙනත් නළඟනක් ගත්තොත් එහෙම ඉවරලු (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 20 July 2014 12:48 PM

එකෙක් කනවට එකෙක් තරහයි (නි)

:       0       0

සංජීව Sunday, 20 July 2014 01:00 PM

ළඟදි ටීවී එකේදී සපා කෑව අයට නඩු මොකුත් නැහැනේ (නි)

:       0       0

තුෂාර Monday, 21 July 2014 07:31 AM

මෙන්න ඡන්දෙ ඉල්ලන්න සුදුසුම කට්ටියක් (නි)

:       0       0

තරිදු Monday, 21 July 2014 07:31 AM

බය නැතුව ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. (නි)

:       0       0

මාලිකා Sunday, 20 July 2014 08:37 PM

අනේ නළඟනන්ට ගිය කල! (නි)

:       0       0

හේවගේ Sunday, 20 July 2014 08:39 PM

එයාලා එයාලාවම සපා කාගෙන නේද? (නි)

:       0       0

සත්‍යා Sunday, 20 July 2014 09:17 PM

දැන් මුළු ලංකාව පුරාම රඟපෑම් කරන්නේ තණ්හා, රතී, රඟාලා තමයි. (නි)

:       0       0

දසුන් Sunday, 20 July 2014 11:49 PM

මම හිතුවේ වෙන කෙනෙක් ගැන (නි)

:       0       0

හරීන් Monday, 21 July 2014 01:48 AM

දේශපාලනයටත් සුදුසුයි. ඔය සමහර සටන් ක්‍රම වල උගන්වන්නේ හපාකන්නමලුනේ. (නි)

:       0       0

සෙන්සාන් Monday, 21 July 2014 02:25 AM

නළගනන්ගේ විප්‍රකාර වලින් එකක් සපාකෑම.දැන් දැන් දේශපාලකයින්ටත් මේක බෝවෙලා තියෙන්නේ. (නි)

:       0       0

ප්‍රශාන්ත Monday, 21 July 2014 04:23 AM

මේ සටන් ක්‍රමය නියමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site