IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නැහිර සභාවේ ඔක්කොම නව රජයට

නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීන් 37 දෙනාම මෛත්‍රිපාල සිරිසේන රජයට සහයෝගය දෙන බව අද ප්‍රකාශයට පත් කළේය. ඡන්දයට කලින් පිරිසක් සිරිසේන මහතාට එක්වූහ. දැන් අපේ සභාවේ සියලුම මන්ත්‍රීන් රජයට සහයෝගය දෙනවා යැයි සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය අද රැස්වීමේදී කීවාය.

සභාවේ අය වැයද පසුගියදා සම්මත වූයේ නැත. සභාවේ නව සැසිවාරය ලබන 10 වැනිදාට කල් ගියේය.

 

 

 



අදහස් (0)

නැහිර සභාවේ ඔක්කොම නව රජයට

සුරංග Tuesday, 20 January 2015 11:42 AM

මෙහෙම ගියොත් නම් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ළහිරු Tuesday, 20 January 2015 11:53 AM

අනාගතේදී මුළු ලංකාවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනයට නතු වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

සුරේන්ද්‍ර Wednesday, 21 January 2015 02:12 AM

කොහොමත් තේරුම්ගන්නකොට ගොඩක් ප්‍රමාදවෙලා තියෙයි. අපි ඇන කොටාගන්නකොට තව කෙනෙක් ශක්තිමත් වෙයි (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 20 January 2015 11:19 AM

එන පොට හොද නැහැ වගේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site