IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නැහිර සබාවේ හවුල් පාලනයකට හකීම් අත වනයි

ඉදිරි වසර දෙක හමාරේ නැගෙනහිර පළාත් සභා පාලනයට හවුල් වන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා එජාපයට දෙමළ ජාතික සංධානයට හා නැගෙනහිර පළාතේ සෙසු දේශපාලන පක්ෂවලට ඇරයුම් කරයි.

ගිය රජය සමඟ පැවැති එකඟත්වයට ගරු කරමින් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී හෆීස් නසීර් අහමඩ් මහ ඇමැති කිරීමට ඉඩදීම ගැන ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ස්තුති කරයි.

 

 



අදහස් (0)

නැහිර සබාවේ හවුල් පාලනයකට හකීම් අත වනයි

දුමින්ද Monday, 09 February 2015 03:31 AM

ජනතාවට වැදගත් මොනවද කරන්නේ මිස මේ කව්ද නෙමේ ? (නදී)

:       0       0

උක්කුන් Sunday, 08 February 2015 12:10 PM

සිංහල ජනතාව කවදත් ජාතිවාදී නැහැ. රට කඩන්න සහ අසාධාරණ එක ජාතියකට පමණක් වාසිවෙන ඉල්ලීම් නැතිනම් අපි අපේ සහෝදර මුස්ලිම් සහ දෙමල ජනතාව අපේම නෑදෑයෝ වගේ තමා සලකන්නේ. ඇත්තටම අපේ නෑදෑයෝ තමා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site