වාකරේ සිදුවූ අනතුරකින් දෙදෙනකුට තුවාල සිදුවූ පසු නොනවත්වා ගිය බව කියන නැගෙනහිර පළාත් ප්‍රධාන විගණක නිලධරයාගේ වැඩ තහනම් කරන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජයවික්‍රම පළාත් රාජ්‍ය සේවා කොමිසමට දැනුම් දුන්නේය.
වාකරේදී පාපැදිකරුවන් දෙදෙනකු අනතුරට ලක්කිරීම, රජයේ වාහනයකට අලාභ කිරීම, වග කිවයුතු නිලධාරියකුගේ යුතුකම ඉටු නොකිරීම යන චෝදනා මත ඔහුට එරෙහිව පරීක්ෂණයක් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැ‘හිර මහ විගණකගේ වැඩ තහනම්
ශෙහාන් Friday, 31 May 2013 11:07 AM
ඕක සාමාන්‍ය සිදුවීමක්. ඇමති ආරක්ෂක රථ මාරක අනතුරු කොපමණ කරලා ඇත්ද ? එහෙම වුනාම ඇමතිලගේ වැඩ තහනම් කළාද? (නි)
චතුල වෙරෝනා Friday, 31 May 2013 11:23 AM
හොඳ ආදර්ශයක් ඒත් ගොඩක් කල් ගියා නේද ? (ස)
කෝලිත Friday, 31 May 2013 11:29 AM
මෙහෙම වැඩ කරන අයගේ වැඩ තහනම් කරලා විතරක් හරියන්නේ නැහැ මහත්තයෝ...(ස)
සෙනරත් Friday, 31 May 2013 11:39 AM
ෂා මෙන්න නියම විදියට ගත්හ තීරණයක්, මෙවැනි තීරණ තමයි ඕන රට හැදෙන්න.(ස)
වරුණ Friday, 31 May 2013 11:50 AM
කොන්ද පන තියෙන ලොකුමහත්තයෙක්. (ස)
නිශාර්ඩ් Friday, 31 May 2013 11:57 AM
හමුදා නිලධාරියොත් එක්ක සෙල්ලම් බැහැ. !!!(ස)
පෙරේරා Friday, 31 May 2013 06:29 PM
හප්පගෙන ගිය එක රැකියාවට කොහොමද සම්බන්ධ වෙන්නේ, රැකියාවෙන් අස් කරන්න? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
උපාලි Friday, 31 May 2013 02:12 PM
කෝ, එයාට එරෙහිව පොලිස් පරීක්ෂණයක් නැද්ද? විනය සංග්‍රහයේ රෙගුලාසිවලට අමතරව එයා නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් කරලා තියෙනවනේ. (නි)