IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නැ’හිර මුහුදේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ 23 ක් බේරාගනිති

(අමදෝරු අමරජීව)

නැගෙහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් ඔබ්බෙන් මුහුදෙන් ගමන් කරමින් තිබූ ලිහිසි තෙල් රැගත් නෞකාවක අද (3) ගින්නක් හටගෙන ඇතැයි සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය කියයි.

මෙම නෞකාව කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාවට ලිහිසි තෙල් මෙට්‍රික් ටොන්  ලක්ෂ 3 ක් රැගෙන යද්දී මෙම අනතුරට මුහුණ පා ඇති බව අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ටී.ශ්‍රීපති මහතා පැවසීය.

අනතුරට පත් නෞකාවේ ගින්න එන්ජින් කාමරයක හටගෙන ඇති අතර එහි කාර්ය මණ්ඩලයේ සිටින 23 දෙනෙකු නාවික නෞකා දෙකකින් බේරාගෙන තිබේ.

දැනට නෞකාවේ ගින්න හේතුවෙන් ලිහිසි තෙල් මුහුදට මිශ්‍ර වීම සිදුවී නැති අතර ඒ සම්බන්ධයෙන් නීරික්ෂණයක යෙදී සිටින බව වැඩිදුරටත් ශ්‍රීපති මහතා කීය.

(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශයෙනි)



අදහස් (2)

නැ’හිර මුහුදේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ 23 ක් බේරාගනිති

de silva Thursday, 03 September 2020 02:11 PM

අපට තිබෙන කරදර මදිවාට තවත් එකක්.

:       2       0

rasika Friday, 04 September 2020 07:02 AM

තෙල් වතුරට වැටුණොත්?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site