නැගෙනහිර පළාත් රාජ්‍ය සේවය එම පළාතේ ස්ථිර පදිංචිකරුවනට රැකියා දීමේදී කොන්දේසි කිහිපයක් පැණවීමට යයි. වසර 10ක් නැගෙනහිර පළාතේම සේවය කිරීම එක් කොන්දේසියක් බව පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් එච් ආර් එම් ඩබ් ජී දිසානායක මහතා කියයි. තවත් කොන්දේසියක් වනුයේ මුල් පත්වීම ලද ආයතනයේ වසර පහක් සේවය කිරීමයි. සුදුසුකම් ඇති ස්ථිර පදිංචිකරුවන් නැගෙනහිර පළාතෙන් සොයාගත නොහැකි වුවහොත් පිට පළාත් සේවකයන් සම්බන්ධයෙන් එම කොන්දේසි ලිහිල් කිරීමට යෝජිත බව ද ඔහු කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නැ‘හිර පදිංචිකරුවන් දස වස් සේවය ඕනෑමයි