IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නැහිර නව මහ ඇමැති අහමඩ් නසීර්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අහමඩ් නසීර් නැගෙනහිර නව මහ ඇමැති ලෙස ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

IMG_1237



අදහස් (0)

නැහිර නව මහ ඇමැති අහමඩ් නසීර්

සුමිත් Friday, 06 February 2015 01:41 PM

ඔබට සුභ පැතුම්.(හේ)

:       0       0

නම්මුණි Saturday, 07 February 2015 08:16 AM

යහ පාලනය (නදී)

:       0       0

සලිත ප්‍රසාද් Friday, 06 February 2015 04:21 PM

රසබර කොමෙන්ටුත් නෑ.. කට්ටියට එපා වෙලා...(නදී)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Friday, 06 February 2015 04:42 PM

නරකම නෑ ඉතින්. වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලපු එකේ ඕක හරි ලැබුනු එක ගැන හකීම් සතුටු වෙනව ඇති. (නදී)

:       0       0

පි.බි.සල්මන් Friday, 06 February 2015 04:47 PM

මරුනේ.. නැහැ. නැහැ.. මරේ මරු. මම මේක අගය කරනවා (නදී)

:       0       0

ඉෂාන් Friday, 06 February 2015 06:34 PM

ඉතින් කලිනුත් හිටියේ සිංහල කෙනෙක් නෙමේනේ කොහොමත්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site