නැගෙනහිර පළාත් සභාවේ උප සභාපතිනි ආරියවතී ගලප්පත්ති ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරන්නැයි ති‍්‍රකුණාමලය මහේස්ත‍්‍රාත් යූ. එල්. ඒ. අස්හාර් මහතා ඊයේ 31 නියෝග කළේය.
ති‍්‍රකුණාමල මහේස්ත‍්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීම පෙර පොලිසියට භාර වූවාය.
ති‍්‍රකුණාමල උසාවියේ නීතිඥවරුද ඇගේ කි‍්‍රයාව හෙළා දකිමින් උද්ඝෝෂණය කළහ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැ’හිර උප සභාපති රිමාන්ඞ්
සමන්ත Thursday, 31 May 2012 07:23 PM
ජයලලිතාට දෙවැනි නැහැ වගේ පෙනුමෙන් සහ කෙරුමෙන්.
අබූ Thursday, 31 May 2012 08:06 PM
අනේ මන්දා ඕවා කාට කියන්නද ? දැන් මාර චණ්ඩි ගොඩක් ඉන්නේ.
සරා Friday, 01 June 2012 08:44 AM
බලන්නකෝ මෙයාගේ හැටි. (නි)