නැගෙනහිර පළාතේ වාහන ආදායම් බලපත්‍රය අන්තර් ජාලයෙන් ලබාගැනිමේ පහසුකම් අප්‍රේල් 10 දා සිට ආරම්භ කළ බව තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක (විද්‍යූත් සේවා) කාංචන තුඩුගල මහතා පැවසිය.
මේ යටතේ නීත්‍යනුකුල වාහන අයිතිකරුවන්ට පමණක් මෙම වරප්‍රසාදය ලබාගැනිමේ හැකියාව සැලසෙයි.
බස්නාහිර ,දකුණ, වයඔ පළාත්හි නීත්‍යනුකුල වාහන අයිතිකරුවන්ට මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ වාහන බලපත් ලබාදීමේ පහසුකම සලසා දි ඇත.
ඉදිරියේදි මධ්‍යම සහ සබරගමුව පළාත්හි වාහන අයිතිකරුවන්ට ද මෙම වරප්‍රසාදය හිමිකර දිමට යයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නැහිර ආදායම් බලපත් අන්තර්ජාලයේ
සුසන්ත ශ්‍රී ඒකනායක Tuesday, 21 April 2015 06:22 AM
උතුරුමැද අපිට පාන් ද? (ස)
තුෂා Tuesday, 21 April 2015 07:22 AM
ඌවට මොකද නැත්තේ.? (ර)
අශ Tuesday, 21 April 2015 07:38 AM
වෙබ් සය්ට් එක මොකද්ද? (ස)