IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නැහිරින් ජාතික ආණ්ඩුවකට පූර්වාදර්ශයක්

නැගෙනහිර පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ තුනෙන්ම නියෝජනය වන පරිදි ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මහ ඇමැති ධූරය අමතරව මුස්ලිම් කොන්ග්‍රසයට තවත් ඇමැති ධූරයක්ද ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයට අමාත්‍ය ධූර 2 ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් ඇමැති ධූරයක්ද හිමිවිය.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමග පෙර තිබූ අමාත්‍ය ධූර අහෝසි වූ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 11 නො මහ ඇමැතිවරයාට සහාය පළ කරමින් ආණ්ඩුකාරවරයාට දිවුරුම් ප්‍රකාශ ලබාදුන්හ.



අදහස් (0)

නැහිරින් ජාතික ආණ්ඩුවකට පූර්වාදර්ශයක්

දුමින්ද Wednesday, 04 March 2015 04:15 AM

ඔලු තුනේ හවුලක් නොවේවා- (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site