IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නැ’හිරට විදුලිය නෑ

බදුල්ල - අම්පාර විදුලි සම්පේ‍්‍රෂණ මාර්ගයේ බිඳ වැටීමක් නිසා අම්පාර, කල්මුණ මඩකළපුව හා මහ ඔයට පෙර දින සවස සිට විදුලිය විසන්ධි වී තිබේ.



අදහස් (0)

නැ’හිරට විදුලිය නෑ

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 01 July 2012 01:23 PM

මෙවැනි ස්වභාවික සිදුවීමක් අල්ලාගෙන එමඟින් රජය පතුරු ගැහීමේ නිර්ලජ්ජිත කටයුත්තට වඩා මෙවැනි අවස්ථාවකදී සාමාන්‍ය ජන ජීවිතය යළි ප්‍රකෘතිමත් කරවීම පිණිස සාමාන්‍ය මිනිසුන් වශයෙන් අපට කළහැකි ක්‍රියා කවරෙදැයි විමසිලිමත්වීම වටිනාබව මම සිතමි.

:       0       0

නිමල් Sunday, 01 July 2012 01:47 PM

මක්කැයි දොඩන්නේ, නැගෙන හිර ඉර තියන නිසා එළිය මොකටෙයි.

:       0       0

නිමල් Sunday, 01 July 2012 02:15 PM

මක්කැයි දොඩන්නේ, නැගෙනහිර ඉර තියන නිසා එළිය මොකටෙයි. බෝතල් අස්සේ කුප්පී ගහන්නේ

:       0       0

නයෝමි Monday, 02 July 2012 11:00 AM

නිමල් මහත්තයෝ ඔයා වගේ තව කීපදෙනෙක් හිටියනම් රටම ඉවරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site