(ගයාන් අමරසේකර)
බදු බර අඩුකරන ලෙසත්, රාජ්‍ය දේපොළ විකිණීම, රාජ්‍ය මර්දනය නතර කරන ලෙසත් වහාම මැතිවරණයක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් ‘නිසි අතර රට ගන්න කොළඹට එන්න‘ මැයෙන් අද (27) දා පස්වරුවේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය මගින් සංවිධානය කළ විරෝධතා පාගමනක් හා රැළියක් පුරහල සිට හයිඩ් පිටිය දක්වා පැවැත්විණි.
පසුව හයිඩ් පිටියට පැමිණි විරෝධතාකරුවෝ එහිදී රැස්වීමක්ද පැවැත්වූහ.



2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘නිසි අතර රට ගන්න කොළඹට එන්න‘ හයිඩ් පිටියේ රැස්වීමක්
ruwan Thursday, 27 October 2022 09:49 PM
මුන් තමයි රට කන්නේ
මැක්ස් Thursday, 27 October 2022 09:57 PM
නිසි අතට රට ගන්න කවදාවත් ඉඩ නුදුන් අංක එකේ කඩාකප්පල් කාරීන් පිරිසයි වේදිකාවේ ඉන්නේ. "බදු වැඩි කලොත් බදු අඩු කරපියව්", අඩු කලොත් "මෙන්නෝ මුන් රටේ ආර්ථිකය වනසනෝ", විදෙස් ආයෝජකයෙක් ආවොත් "මෙන්නෝ රටේ සම්පත් විදේශිකයන්ට දෙනවෝ", තමන්ගේ රාජකාරිය හරියට කරන්න කියල ආයතන ප්‍රධානියා කිව්වොත් "මෙන්නෝ අපේ වුර්තීය අයිතිවාසිකම් නැති කරනවෝ" වගේ ඉතාම පසුගාමී, මෝඩ, ගොන් සටන් පාට ඉස්සරහ දා ගෙන මිනිස්සු කුලප්පු කරන වසන්ත සමරේ, ලාල් කාන්තා, ස්ටාලින් වගේ මෝල් රැලක් සමග රටවල් හදන්න සක්කරයාගේ පුතා වය්මට වත් බැරි ය.
Perera Friday, 28 October 2022 04:25 AM
මෙයාලා රට ගත්තත් සහනයක් ලැබෙයිද මන්දා
3% Friday, 28 October 2022 09:36 AM
එතකොට මැතිවරණයක් තියලා ඔයාල දිනපු ගමන් රට එකපාරටම මේ වැටිලා තියෙන අගාදයෙන් ගොඩ එනවාද ? ඔය 225 ම එපා, ඒ ඔයාල 3 ත් එක්ක .නිකන් රටේ ජනතාව කුලප්පු කරලා බලයට එන්න හදන්නේ , පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියන ඔයාගේ දුවත් උපාදිය කරන්නේ කොහෙද එතකොට ? ඔය ඔක්කොම කරන්නේ බොරුව .
kasun Friday, 28 October 2022 10:50 AM
දැන් මිනිස්සු දන්නවා ඔයාලාගේ කෙරුවාව.බල්ලෙක් එන්නේ නෑ කොළඹට ආපහු.ඕනේ නම් අර අන්තරේ රැවුල් හාමුදුරුවරු කියලා සෙට් එකයි මෝඩ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකයි නම් එයි