කැකිරාව කොරසගොල්ලේදී පාසල් ළමුන් රැගත් බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ළමුන් 15 දෙනකු තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් බස් රථ දෙක හා එහි රියදුරන් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නොසැලකිල්ලෙන් ළමයි 15ක් රෝහලේ
දුමින්ද Monday, 27 April 2015 09:18 AM
නීතිගරුක බව පුරුදු කළ යුතු පුරුද්දකි (දිල්)
පෙරේරා Monday, 27 April 2015 06:12 AM
මේ වගේ අනතුරු කීයක් වෙලා තියෙනවද , එත් ඒවා වැඩි වෙනවා මිසක් අඩුවීමක් නම් පෙනෙන්නේ නැහැ. එ්කට හේතුව දැඩි දඬුවම් නීතියෙන් නොලැබීමයි (බ)