IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත.

‘නසරැල්ලාඊශ්‍රායලයට පමණක් නොව ලෝකයටම තර්ජනයක් වූ ත්‍රස්තවාදියෙක්. ඔහුගේ අවසානය සිදුවුණා. ඔහු ඝාතනයට අණ දුන්නේ මම’ යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු නිකුත් කළ විශේෂ ප්‍රකාශයේ සඳහන් වෙයි.

64 හැවිරිදි නසරැල්ලා, ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයාය. ඔහු හිස්බුල්ලා සංවිධානයේ නායකයා පමණක් නොව, මැදපෙරදිග කලාපයේ කැපී පෙනෙන,බලගතු පුද්ගලයෙක් විය.

බුද්ධි තොරතුරු අනුව යමින්, ලෙබනනයේ බීරූට් අගනුවර රහස් ස්ථානයක, භූගතව පිහිටි, හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථානය සොයා ඊට පහර දීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කළේ පසුගිය 27 වැනිදාය.

(අල් ජසීරා)



අදහස් (0)

නසරැල්ලා මරන්න අණ දුන්නේ මම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site