දකුණු ආසියානු කටයුතු බාර සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අද අලුයම 3.25 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.
මෙය ඇගේ තුන් වන ශ්‍රී ලංකා සංචාරයයි.
ඇය අද නව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මුලින්ම හමුවී සාකච්ඡා කිරීමට යයි.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිෂා ආ ගමන් මංගල හමුවේ
කැප්පෙට්පොළ Tuesday, 25 August 2015 03:24 AM
අපි ඔබ ගැන විමසිල්ලෙන් ඉන්නේ. (නදී)
තුෂාර කරුණාතිලක Tuesday, 25 August 2015 03:57 AM
මොකද මේ පාන්දර ? (නදී)
නාමල් Tuesday, 25 August 2015 04:58 AM
ඔබව සාදරයෙන් පිළීගන්නවා.පහුගිය පාලන කාලේ රටේ අපේ මෙතරම් හෝ මානව හිමිකම් රැකුනේ මෙයාලට පින් සිද්ධ වෙන්න (ම)
නුවන් Tuesday, 25 August 2015 04:58 AM
අපි දේශීය අධිකරණයකින් යුද අවසානයේ වූ අපරාද ගැන සොයා බලන බව මෙතුමියට පොරොන්දු වෙන්න... ඒක ඒ ආකාරයෙන්ම ඉටු කරන්න..(ම)