පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීමට බාර දී තිබු පෝරමයක ඇති ජංගම දුරකථන අංකයකින් කාන්තාවකට නිතර නිතර ඇමතුම් දෙමින් ප්‍රේම කරමුයි යෝජනා කළ බව කියන පොලිස් නිෂ්කාශන අංශයේ කොස්තාපල්වරයකු වැඩ තහනමට ලක් කොට ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිෂ්කාශන පිසී ප්‍රේමයෙන් නිෂ්කාශනය වෙයි
සමන් Tuesday, 07 July 2015 11:09 AM
අනේ මට ඒ නොම්මරය දෙන්න බැරිද.? (ර)
තෙපානිස් Tuesday, 07 July 2015 11:11 AM
ප්‍රේම කරමුයි යෝජනාව කළ වරදට නිෂ්කාශන පිසීගේ වැඩ තහනම්. මෙහෙකාර කාන්තාවට ලිංගික බලහත්කාරකම් කල ඉහල උසාවියේ විනිසුරා ඇපපිට ගෙදර ගොස් හෙට ඉඳන් නඩු අසනු ඇත. ඉහල උසාවිය මෙහෙකාර කාන්තාවගේ නොව ඔහුගේ මානව අයිතිවාසිකම් කඩවී ඇතයි හෙට තීරණය කලත් පුදුමයට කාරණයක් නොවනු ඇත.(නදී)
ශාන්ති Tuesday, 07 July 2015 12:26 PM
ඒක නම් හොද වැඩේ. (ර)
ලක්මාල් Tuesday, 07 July 2015 01:27 PM
මට ජෝතිපාලගේ අනංගයා ඊයෙත් රන්දුනු ගෙන....... සින්දුව මතක්වුණා. (නි)