හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ පවත්වාගෙන ගිය කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (සීඑස්එන්) නාලිකාවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිශාන්ත රණතුංගගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (15) පැය පහ හමාරක් ප්‍රශ්න කළේය.
රූපවාහිනී සංස්ථාවෙන් කරගෙන ආ ක්‍රිකට් තරඟ විකාශනය සඳහා මෙම නාලිකාව ඇරඹූ අතර ඒ සඳහා වැඩිපුරම යොදාගෙන ඇත්තේ ජාතික රූපවාහිනිය සතු උපකරණ බවද කියති.
මෙම ආයතනය පිහිටුවීම නිසා අන්තර්ජාතික තරඟ විකාශනය වෙනුවෙන් රජයේ ආයතනයකට රුපියල් කෝටි ගණනක මුදල් අහිමි විය.
සීඑස්එන් ආයතනයේ මුදල් වංචා සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.
‘මට හොඳට සැලකුවා. අවුරුදු කෑමත් දුන්නා‘ යනුවෙන් රණතුංග මහතා කටඋත්තර ලබාදීමෙන් පසු මාධ්‍යයට පැවසීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිශාන්ත පැය පහක් පොලිසියේ
සමන්ති Sunday, 19 April 2015 03:44 PM
පසුගිය කාලයේ සමහර ආයතන වල අදිසි හස්තයන් සතුව තිබුණිද? (බ)