IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නැව් සමාගම් ලොක්කා දැරිය කෙළෙසලා

මාතලේ තරුණියක (22) දූෂණය කළැයි සැකපිට පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ ප්‍රසිද්ධ නැව් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයකු රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස  කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

එලෙස ඇප ලැබුවේ ප්‍රශාන් නානායක්කාර නම් පුද්ගලයෙකි.

වයස 12 සිට ඔහු තමා අපයෝජනයට ලක් කළ බව තරුණිය පොලිසියට කියා ඇත.



අදහස් (0)

නැව් සමාගම් ලොක්කා දැරිය කෙළෙසලා

ඉසුරන්දි Wednesday, 29 July 2015 01:13 PM

මේවාට අනුබල දුන් උදවියට එරෙහිවත් නඩු දාන්න ඕනෑ හරි නම්. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 10:44 AM

අර නැව් සමාගමේ ලොක්කත් මේ වගේ වැඩකට හවුල්ලු , නේද ?(නදී)

:       0       0

උදය කරල්ලියද්ද Wednesday, 29 July 2015 01:58 PM

ප්‍රශාන් නානායක්කාර මහතාණනි ඔබේ සමාගමේ කැප්ටන් ලෙස වැඩකරන්න ඇබෑර්තුවක් එහෙම නැද්ද (බ)

:       0       0

විජේසුනර ප්‍රංශය Thursday, 30 July 2015 06:52 AM

කැකිල්ලේ තීන්දුව දුන්නම් ජීවිත කාලයම පිඹපිඹ ඉන්න ! (ම)

:       0       0

චන්න බුවනක Wednesday, 29 July 2015 02:11 PM

මේ පුද්ගලයාට දඩුවම් ලබා දිය යුතුයි.(හේ)

:       0       0

ප්‍රභාත් කුලතුංග Wednesday, 29 July 2015 02:34 PM

අනේ පව් මරන්න එපා. වෙන හොඳ දඬුවමක් දෙන්න (බ)

:       0       0

සිතුම් Wednesday, 29 July 2015 02:51 PM

මේ දැරියගේ මුළු අනාගතයම ඉවරයි.(හේ)

:       0       0

ධනංජය Wednesday, 29 July 2015 02:50 PM

මේ දැරියට වන්දියක්වත් ලබා දෙන්න.(හේ)

:       0       0

ටෙනිසන් Wednesday, 29 July 2015 03:02 PM

වසර ගණනාවක් ගතවනතුරුත් ඇයි පොලිසියට පැමිණිලි නොකළේ? (නි)

:       0       0

දුමින්ද Thursday, 30 July 2015 04:07 AM

මතු පිටින් පෙනෙන දෙයට වඩා වැඩි යමක් ඇති හැඩය (නදී)

:       0       0

චන්දික Wednesday, 29 July 2015 03:35 PM

ආරංචිය නම් මේ සමාගමේ අයට පඩියක් වත් වැඩිකරන්නේ නැහැ කියලා (නදී)

:       0       0

ධම්ම Wednesday, 29 July 2015 11:02 AM

අවුරුදු දහයක් තිස්සේ තරුණිය අපයෝජනය කරන තුරු වැඩිහිටියෝ නිදා උන්නාද?(ම)

:       0       0

චන්දික Wednesday, 29 July 2015 11:46 AM

නැව් සමාගමේ අයට බඩුම තමා (අ)

:       0       0

පිණිදිය Wednesday, 29 July 2015 11:51 AM

සමාගමේ අය පවු (අ)

:       0       0

රොෂාන් Wednesday, 29 July 2015 05:40 PM

මේ මම හොඳට දන්නා කෝටිපතියෙක්! (නදී)

:       0       0

අජිත් Wednesday, 29 July 2015 12:44 PM

එල්ලුම් ගහ නැවත ගෙන්න ඕනේ මේ වගේ පාහරයන්ට පාඩම් උගන්නන්න (බ)

:       0       0

අසෝක Wednesday, 29 July 2015 12:48 PM

නැවක ගිය එකෙක් නම් වෙන්න බැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site