(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාත් සභාවට අද(24) ඉදිරිපත් කෙරුණු 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පළාත් සභාවේ වැඩි ඡන්ද 7කින් පරාජයට පත්විය.
ජනාධිපතිවරයා විසින් ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ මහතාට එවා තිබූ මෙම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
මහ ඇමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙක් ඊට විරුද්ධව ඡන්දය දුන් අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් 5 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.


2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව ව්‍යවස්ථා කෙටුම්පත ඌව සබේදී පරාජය වෙයි
banda Thursday, 24 August 2017 09:05 AM
පළාත් සභා කියන්නේ සුදු අලියෙක් මේවා නැති කරලා මේ වල ඉන්න පිංබතාලාව ගෙදර යන්න ඕනෑ...
Ma.RajapakshaThursday, 24 August 2017 09:43 AM
එහෙම කරන්න බෑනේ මහත්තයෝ... එතකොට කවුද අපිව හෝදන්නේ....?
මැක්ස් Thursday, 24 August 2017 09:19 AM
ස්තුතියි උෟව.... මෙම මජර ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාද විරෝධයට එරෙහි වූවාට !
ලුම්බිණි Thursday, 24 August 2017 10:02 AM
මොන හේතුවකටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පළාත්සභා වලට යවන්නේ?
බුද්ධික Thursday, 24 August 2017 10:41 AM
යම්කිසි පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත්සභා ලැයිස්තුවේ සම්බන්ධ කාරණයක් තියෙනවා නම් ජනාධිපතිවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාවලට ඉදිරිපත් කළයුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. දිවිනැගුම පනතේ එහෙම කරුණු තිබිලත් කෙළින්ම පාර්ලිමේන්තුවට උත්සාහ කලා. නමුත් එවකට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඒක වැරදියි බව සඳහන් කලා. අගවිනිසුරුතුමියට එරෙහිව දෝෂාභියෝගය ආවේ ඔන්න ඕකත් එක්ක තමයි.
sahan Thursday, 24 August 2017 02:53 PM
මේ පළාත් සභා වහල දාලා පින්බතාලා ගෙදර යවන්න ඕනෑ..