IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නව රජයේ ජයග්‍රහණ ගැන රටවල් 24කට කියයි

ගතවූ මාස 04ක කාලය තුළ රජය විසින් අත්කර ගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා රටවල් 24ක විදේශ තනාපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු දැනුවත් කිරීමේ හමුවක් අඟහරුවාදා පැවැත්විණි. 

විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැති හමුවේදී රටේ අනාගතය සදහා ඇති සැලසුම් පිළිබඳව සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, පරිපාලන හා සංස්කෘතික වෙනස්කම් හරහා ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කිරිම සඳහා ගනු ලබන උත්සාහයන් පිළිබදව දැනුවත් කිරීමට මෙම හමුව උපයෝගී කර ගැනුණී.

විවිධ ජනවාර්ගික, සංස්කෘතික හා බහු භාෂා වලින් සමන්විත සමාජයක් තුළ සියලූ ජනයාගේ විචිත්‍රභාවය මෙන්ම පරිපුර්ණ හා සමාන පුරවැසිභාවයක් අත්විඳිය හැකි සමාජයක් ගොඩ නැගීම සදහා රජය විසින් ගනු ලබන තීරණාත්මක වැදගත්කමින් යුත් ප්‍රයත්න පිළිබඳවත් සමරවීර මහතා සඳහන් කළේය.



අදහස් (0)

නව රජයේ ජයග්‍රහණ ගැන රටවල් 24කට කියයි

දහම් Wednesday, 13 May 2015 01:12 PM

වෙයි. වෙයි. බලාගෙන ඉඳිමු. (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 13 May 2015 01:25 PM

මේගොල්ලෝ තමන්ගේ ස්වාමිවරුන්ට කාර්යසාධන වාර්තා දෙන්නේ දින සීයකට වරක්ද? රජයේ සේවයේ නම් ඔව්ව කෙරෙන්නේ වාර්ෂිකව නේද? (අ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 14 May 2015 07:20 AM

මෙයා ගැන දන්නවනම් කට්ටිය දුවනවා..කිව්වොත් එක්කෝ තඩි බේගලයක්..එහෙම නැත්නම් මඩක්..යම රජ්ජුරුවන්ටවත් හිතා ගන්න බැරුව ඇති දැන් මෙයා අපායට ආවම දෙන දඩුවම මොකක්ද කියල.එතුමාටත් ව්‍යස්ථාව සංශෝධනය කරන්න වේවි මෙයාට දඩුවමක් හොයා ගන්න..(බ)

:       0       0

ඇන්ටන් Wednesday, 13 May 2015 12:54 PM

රටට යහපතක් වෙනවා නම් අපි කැමතියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site