නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සැප්තැම්බර් 1 වැනිදා පස්වරු 3ට රැස්වීමට නියමිතය.
එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමටද කටයුතු යොදා ඇත.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සැප්තැම්බර් 2 වැනි දිනට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 1 රැස්වෙයි
සේරසිංහ Thursday, 27 August 2015 05:31 AM
සේරම ඇමති මණ්ඩලය 25 ට අඩු කරලා , පළවෙනි පොරොන්දුව ඉෂ්ට කරලා රටටම ආදර්ශයක් දෙන්න. ජාතික ආණ්ඩුවක් නිසා ,ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා නිසා කේවල් කරන්න තරම් මන්ත්‍රීලට ලොකු බලයක් නැහැනේ , ලේසියෙන්ම 25 ට අඩු කරන්න පුළුවන් (අ)
දුමින්ද Thursday, 27 August 2015 07:32 AM
අගමැති තුමා විශ්වාසය රකීවි (ම)