IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නව ආණ්ඩුවට ශ්‍රිලනිපයේ මන්ත්‍රී කමිටුවක්

යෝජිත ආණ්ඩුවට  ව්‍යවස්ථා සංශෝධනයට  ශ්‍රිලනිප මතය හා යෝජනා  ඉදිරිපත් කිරිම සඳහා  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

ශ්‍රිලනිප උප සභාපති, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා  මහතාගේ සහභාගීත්වයෙන් යුතු එම කමිටුව සරත් අමුණූගම, මහින්ද සමරසිංහ,ඩිලාන්  පෙරේරා ,ෆයිසර් මුස්තාපා,එස් බී දිසානායක, ඒ. එම්.ඒ.හිස්බුල්ලා, පවිත්‍රා වන්නිආරච්චි, කෙහෙලිය රඹූක්වැල්ල, ඒ.එච්.එම්. ෆවුසි සහ බන්ධුල ගුණවර්ධන යන මහත්වරු ඇතුළත් වෙති.

web_slfp_20151216



අදහස් (0)

නව ආණ්ඩුවට ශ්‍රිලනිපයේ මන්ත්‍රී කමිටුවක්

එරංග Thursday, 17 December 2015 02:45 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

දිමුත් Wednesday, 16 December 2015 01:15 PM

තියෙන ව්‍යවස්ථාව හරිගස්ස ගත්තොත් නරකද? (බ)

:       0       0

නිමල් ලාලිත Thursday, 17 December 2015 02:03 AM

සිංහලයාගේ අනාගතය නැතිවෙන්නම ව්‍යවස්ථාවක් ඇතිවේවිද කියා මට බයක් ඇත. 1977 ගරු බණ්ඩාරනායක මැතිනියගේ පරාජයෙන් පසු මේ දක්වාම සිංහල අයිතිය, බොදු අයිතිය ,බොදු පුරාවස්තු නැතිවුවා මිස රැකුණු බවක් නම් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site